
(යොහාන් භාසුර)
ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයට ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ලබන අඟහරුවාදා (21 වැනිදා) පෙරවරුවේ කැඳවන බව එම ඒකකයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
එම ඒකකයේ එදින පෙරවරුවේ පෙනී සිටින ලෙස වික්‍රමසිංහ මහතාට නිල වශයෙන් දැනුම් දුන් බව කී එම නිලධාරියා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳව කළ හෙළිදරව්ව පිළිබඳව ප්‍රකාශයක් ගැනීමට නියමිත බව ද සඳහන් කළේය.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල ලැබූ දැවැන්ත කඩා වැටීම පිටුපස කුමන්ත්‍රණයක් ඇතැයි ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය කළ පැමිණිල්ලට අනුව එම කැඳවීම කර තිබේ.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ප්‍රමෝද්‍ය ක්‍රීඩා වැරදි වැලැක්වීමේ ඒකකට කැඳවයි
Aravinda Monarawila Friday, 17 November 2023 03:32 PM
කුමන්ත්‍රණය තමයි ශම්මිලා, ධර්මසේනලා එක්ක එකතුවෙලා සල්ලි ගත්තු එක...
de silva berlin Friday, 17 November 2023 07:19 PM
කුමන්ත්‍රෙණ් තමයි ජේශ ශම්මි හරහා ක්‍රීඩකයින්ට සහ පුහුණුකරුවන්ට ඉන්දීය තරඟය පරදින ලෙස උපදෙස් දුන්නු එක... නැතිනම් 50 සහ 55 ඕල් අවුට්? මේවා විශ්වාස කරන්න පුළුවන්ද?
fairoos Sunday, 19 November 2023 01:05 PM
මෙයාගේ බැරිකම වහගන්න නිකන් බොරුවට කුමන්ත්‍රණයක් ගැන කතා කරනවා. වහාම ඉල්ලා අස්වෙන්න අපේ ක්‍රිකට් කන්නේ නැතිව...