IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘‘දේවගැති ජෙරොම් කටුනායකදී අත්අඩංගුවට ගන්න එපා‘‘

(රංජන් කටුගම්පොළ)

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට පැමිණි විට ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට නොගන්නැයි  අභියාචනාධිකරණය අද රහස් පොලිසියට දැනුම් දුන්නේය.

ජෙරාම් ප්‍රනාන්දු ලංකාවට පැමිණ පැය 48කදී ප්‍රකාශයක් ලබා ගන්නැයි රහස් පොලිසියේ වෝහාරික විද්‍යා අංශයට  නියෝග කළ අතර ඉන් අනතුරුව පවතින නීතිය යටතේ දේවගැතිවරයාට එරෙහිව කටයුතු කරන්නැයි ද රහස් පොලිසිය නියෝග කළේය. 



අදහස් (11)

‘‘දේවගැති ජෙරොම් කටුනායකදී අත්අඩංගුවට ගන්න එපා‘‘

sachith Friday, 17 November 2023 11:20 AM

මේවට ඉතින් දෙයියොම තමයි සාක්කි...

:       2       49

ලුම්බිණි Friday, 17 November 2023 12:06 PM

වෙන අය අත් අඩංගුවට ගන්න පුළුවන් එකේ මොකද මෙයාට එපා කියන්නේ...?

:       2       53

Perera Friday, 17 November 2023 01:00 PM

එක රටක්.. නීති දෙවිදිහක්...

:       1       48

DM Friday, 17 November 2023 01:58 PM

මම ඒත් බැලුවා මොකද මේ තීරණය මෙච්චර පරක්කු කියලා. දැන් නම් මේ රටේ නීතිය බල්ලටම ගිහිල්ලා තියෙන්නේ...!

:       1       42

karun Friday, 17 November 2023 02:09 PM

අපේ රටේ නීතියත් නිකන් ටැක්ස් වගේම තමයි. තේරෙන්නේ නෑ...

:       0       27

sugath Friday, 17 November 2023 02:36 PM

එතකොට අර ගෑනු කෙනෙක් ඔය මිනිහා කරපු දේටම කොහොමද රිමාන්ඩ් කරේ? මහින්ද අඳුරන අයට රටේ වෙන නීතියක්ද තියෙන්නේ...?

:       2       32

Bamunuarachchi Friday, 17 November 2023 04:35 PM

වාරණය ඉල්ලුවේ, වාරණය දුන්නේ දෙමස්සිනාලාද කියලා සොයා බලන්න කෙනෙක් නැහැ. ඒක කරන්න පුළුවන් හාමුදුරුවරුන්ට පමණයි... දේශපාලකයින් ඔලුව දමන්නේ නැත. අපිට නම් අධිකරණය විශ්වාස නැත.

:       3       11

de silva Friday, 17 November 2023 07:26 PM

සුගත් හරියට හරි... අර ගෑණු කෙනා එයාර් ලංකා එකේ හරි, ක්‍රිකට් බෝඩ් එකේ හරි වැඩකරලා තිබුණා නම් අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්නේ නැහැ...

:       0       1

Kumara Friday, 17 November 2023 11:17 PM

අනේ, ඉන්න තැනකට වෙලා උන්නා නම් නේද හොඳ...

:       0       1

Rata Perata Saturday, 18 November 2023 02:33 PM

ඕවා විශ්වාස කරන්න තාම මෝඩ මිනිස්සු රටේ නෑ. බන්දුල ඒකෙ ගෞරවය කෑවා...

:       0       0

Asanga samantha Sunday, 19 November 2023 10:05 AM

නඩු කාරයන්ගේ තීන්දුත් මාරම තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site