‘‘ ආර්ථික ඝාතකයන්ගේ පාඩම් අපට අවශ්‍ය නෑ‘‘
දෙස් විදෙස්, බෞද්ධ, අන්‍යාගමික, විවිධ ජාතිකයන් රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් මේ වන විට වන විට පරිත්‍යාග කර ඇති නිසා රජයෙන් වෙන් කළ ලක්ෂ 31ක මුදලෙන්, තඹ දොයිතුවක් වත් මෙම උත්සවයට අවශ්‍ය නැතැයි මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.