බස්නාහිර ප්‍රභූන් 25කට පාතාලයෙන් මරණ තර්ජන සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් බස්නාහිර පළාතේ ප්‍රභූන් ඇතුළු විසිපස් දෙනෙකුට එල්ල වී ඇති මරණීය තර්ජන පිළිබඳව පොලිස්පතිවරයාගේ වාර්තාවක සඳහන්වේ. 26 October 2025
‘තර්ජනය මන්ත්‍රී ජගත්ට නොකී පොලිසියේ අයට පියවර ගන්න‘ මරණීය තර්ජනයක් පිළිබඳව පැහැදිලිවම තොරතුරු අනාවරණය වී තිබියදී ජගත් විතාන මන්ත්‍රීවරයාට ඒ පිළිබඳව දැනුම් නොදුන් පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් විනය පියවර ගන්නා ලෙස සමග ජන බලවේගය ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත. 26 October 2025
පාසල් දරුවෝ පහක් එල්ලුම් ගහ ළඟ : මවත් එක්ක හිර බත් කන කිරි දරුවෝ 42ක් මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් එල්ලුම් ගහට නියම වුණු 826 දෙනා අතර පාසල් සිසුන් පස්දෙනෙකුද සිටින බව බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පැවසීය. 26 October 2025
හිරවුණු වාහන මුදා හරින්න ජනපතිගෙන් ගැසට්ටුවක් රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කිරීම සඳහා නව කොන්දේසි ඇතුළත් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ ඇත 26 October 2025
වැස්සෙන් පුත්තලමේ පවුල් 283 ක් පීඩාවට මහ වැසිත් සමඟ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 10 ක ග්‍රාම නිළධාරී වසම් 23 ක පවුල් 283 ක පුද්ගලයින් 1153 දෙනෙකු පිඩාවට පත්ව ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් වයි.එම්.එස්. ද සිල්වා මහතා පවසයි. 26 October 2025
රජ පුටු සැප විඳිද්දී මිනිස්සු ඝාතන වලින් පීඩිත වෙලා සිවිල් ආරක්ෂක කමිටු 14000ක බලය ගත්ත මාලිමාවට තවම මිනිමරු සංස්කෘතිය නැති කරන්න බැරි වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 26 October 2025
අද කාලගුණය උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් අද (26) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 26 October 2025
රතඹලා ඔය පිටාර ගලා ගොයම විනාශ වෙලා ආරච්චිකට්ටුව රතඹලා ඔය පිටාර ගැලිමේන් මහමාඑළියේ කුඹුරු අක්කර 300 ක් දින පහකට වැඩි කාලයක් ජලයෙන් යටවීම නිසා එහි ගොයම විනාශ විමේ අවදානමක් ඇතැයි ගොවිහු පවසති. 25 October 2025
ගුලි සමග දෙකක් සැකපිට මාතලේ සිට ගම්පොල දක්වා ත්‍රීරෝද රථයකින් මෝදක ගුලි 2375 ක් ප්‍රවාහනය කළ සැකකරුවෝ දෙදෙනෙක් අලවතුගොඩ පොලීසියේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබහ. 25 October 2025
බීමතින් පොලිසියට වෙට්ටු දමා ගිහින් පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයක් පසු පස වෙඩි තබමින් ගිය පොලිසිය කාණුවක වැටී සිටි එම රියැදුරා අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔහු අධික ලෙස බීමතින් සිටින බවට අනාවරණ වූ බව පොලිසිය කියයි. 25 October 2025
දුම්රිය නියාමක බීමතින් රාජකාරියේ කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ යාල්දේවි ශීඝ්‍රගාමී දුම්රියේ ප්‍රධාන නියාමකවරයා කිසියම් මත් ගතියකින් රාජකාරි කරද්දී දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් අනුරාධපුර දුම්රිය ස්ථානයේ දී අද (25) සවස අත්අඩංගුවට ගනු ලැබීය. 25 October 2025
පොහොට්ටුව කතුන්ට නායකත්වය උගන්වයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තරුණ නායිකාවන් සවිබල ගැන්වීමේ වැඩසටහනක් අරඹා තිබේ. 25 October 2025
හොර වට්ස්ඇප් කල්ලියක්: නොරවැටෙන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලයි ’’නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා බිහි වෙන අධ්‍යාපන සභාව’’ මැයෙන් එක් එක් අධ්‍යාපන කලාපයන්හි ගුරුවරු ඒකරාශි කිරීම සඳහා, කිසියම් කණ්ඩායමක් වට්ස්ඇප් සමූහ ජාලයක් පවත්වා ගෙන යන බව නිරීක්ෂණය වී ඇතැයි අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 25 October 2025
බදුල්ලට නාය අනතුරු ඇඟවීම් බදුල්ල දිස්ත්‍රික්කයේ නාය යාමේ අධි අවධානම් කලාප සහ මධ්‍ය අවධානම් කලාප බහුලව තිබෙන බැවින් අදාළ ඉලක්ක ගත ප්‍රජාව පවතින අධික වර්ෂාව හමුවේ දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඊ. එම්. එල්. උදය කුමාර මහතා අද (25) පැවසීය. 25 October 2025
බිමල් ප්‍රවාහන ඇමැතිවරුන්ගේ ජාත්‍යන්තර සමුළුවට ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සභා නායක බිමල් රත්නායක මහතා පකිස්ථානයේ පැවැත්වෙන කලාපීය ප්‍රවාහන අමාත්‍යවරුන්ගේ ජාත්‍යන්තර සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී විය. 25 October 2025
මහජන නියෝජිත ආරක්ෂාව වහා තහවුරු කරන්න මහජන නියෝජිතයින්ගේ ආරක්ෂාව වහාම තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රජයෙන් ඉල්ලා සිටියි. 25 October 2025
චන්ද්‍රිකාගේ පුස්තකාලේ පොත් ටිකක් කොළඹ සරසවියට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නිවසේ පෞද්ගලික පුස්තකාලයේ තිබු අධ්‍යාපනික සහ ශාස්ත්‍රීය පොත්වලින් කොටසක් කොළඹ සරසවියට පරිත්‍යාග කර තිබේ. 25 October 2025
සුනාමි පෙරහුරුවක් ලබන 5 සුනාමි පෙර සූදානම් වැඩසටහනක් දිවයිනම ආවරණය වන පරිදි නොවැම්බර් 05 වනදා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පැවසීය 25 October 2025
බලංගොඩ - දුරකන්ද මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි බලංගොඩ අලංකාර පංගුව හරහා දුරකන්ද දක්වා ඇති ප්‍රධාන බස් මාර්ගයට අද (25) දා විශාල ගල් සමග පස් කන්දක් කඩා වැටිම හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනය සමිපුර්ණයෙන්ම ඇණ හිට තිබෙි. 25 October 2025
කෝටි 18 ක් වංචා කල දෙදෙනෙක් මාට්ටු පුද්ගලයෙකුගෙන් රුපියල් කෝටි 18කට ආසන්න දේපොළ ලබාගෙන මුදල් ලබා නොදී වංචා කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (24) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 25 October 2025
බෝනොවන රෝග පිළිබද ජාතික සභාව රැස් වේ බෝ නොවන රෝග පිළිබද ජාතික සභාව (NCD Council) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී රැස්විය. 25 October 2025
පාතාල කෙරුමෝ දහයකට යුරෝපයේ රැකවරණ: කුදලාගෙන ඒම ගැටළුවක් ප්‍රංශය එංගලන්තය ඇතුළු යුරෝපා රටවලට පැනගිය මෙරට ප්‍රධාන පෙළේ පාතාලකරුවන් දස දෙනකු දේශපාලන රැකවරණ ලබා ගැනීම හේතුවෙන් ඒ රටවල නීතිය අනුව මෙරටට ගෙන්වා ගැනීමට අසීරු තත්වයක් මතුව ඇතැයි වාර්තාවේ. 25 October 2025
මන්ත්‍රී ජගත්ට ආරක්ෂාව දෙන්න: ඇමති පොලිස්පතිට කියයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත්වීම කරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. 25 October 2025
‘‘මුහුදු යන්න එපා‘‘-ධීවරයන්ට කියයි නැවත දැනුම් දෙනතුරු උතුරු අක්ෂාංශ 05 ත් 15ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 25 October 2025
වත්කමේ දෝෂ මකන්න මැති ඇමති රොත්තක් අල්ලස් කොමිසමේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට බාරදී ඇති වත්කම් බැරකම් ප්‍රකාශවල වැරදි නිවැරදි කරගෙන ඇතැයි වාර්තාවේ. 25 October 2025
උණ්ඩ සමග ගුරුවරයෙකු අත්අඩංගුවට මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ටී 56 උන්ඩ 8 ක් සහ පුහුණු උණ්ඩ 5 ක් සමග ගුරුවරයෙකු අත්අඩංගුවට ගත්බව ගම්පහ කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. 25 October 2025
ජලාශ උතුරයි : වාරිමාර්ගයෙන් රතු එළියක් අධික වර්ෂාපතනයන් හමුවේ දිවයිනේ ජලාශ කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 25 October 2025
වැලිගම සභාපතිට ’’කාඩ්’’ එක දුන්නාට සජබ ඇතුළේ නොසතුටින් පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂකයන්ගේ සුළු සුළු අඩුපාඩු පවා සෙවූ පක්ෂය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාට අපරාධ නඩු හයක් තිබියදීත් එම අපේක්ෂක ධුරය දුන්නේ කෙසේ දැයි පළාත් පාලන නියෝජිතයන් සහ ආසන සංවිධායකවරුන් පිරිසක් පක්ෂ නායකත්වයෙන් ප්‍රශ්න කර ඇතැයි වාර්තාවේ. 25 October 2025
ගිනි ගත් රැජින යළි ගමන් අරඹයි රජරට රැජින ශීඝ්‍රගාමී දුම්රියේ ඉංජිමෙහි හදිසියේ ඇති වූ ගිනි ගැනීමක් නිසා එහි ධාවනය අද (25) උදෑසන පැය දෙකකට වැඩි කාලයක් ප්‍රමාද වූ බව දුම්රිය පාලක මැදිරිය පවසයි. 25 October 2025
තායිලන්ත මවු රැජින කලුරිය කරයි තායිලන්තයේ වජිරලොන්කෝන් රජුගේ මව වන සිරිකිත් රැජින (93) ඊයේ රාත්‍රීයේ බැංකොක් රෝහලක දී වයස අවුරුදු 93 දී කලුරිය කළාය. 25 October 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026