
(වියලුව වාර්තාකරු සහ ප්‍රසාද් රුක්මල්)
කිසිදු වැසි තත්වයක් නොමැතිව හිටි හැටියේම රාවණා ඇල්ලේ ජල පහර බොර පැහැ ගැන්වි ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරන ඒකකය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් අවට ප්‍රාදේශීය ලේකම්වරුන් මෙන්ම කිරිඳිඔය භාවිතා කරන පිරිස් දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයිද ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
බණ්ඩාරවෙල අඹදන්දේගම පුූනාගල ප්‍රදේශවලට අද දහවල් ඇද වැටුනු වැවැසි හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වන්නට ඇතැයි ජනතාව පවසති .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd