
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අත්අඩංගුවට ගත් සමගි ජන බලවේග සංවිධායක සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පවත්වන බවත් ගත හැකි ලොකුම පියවර ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
තම පක්ෂය තුළ අපරාධකරුවන්ට වැරදිකරුවන්ට කිසිම ඉඩක් නැති බව පැවසූ විපක්ෂ නායකවරයා පරීක්ෂණයෙන් පසු නිගමනයට පැමිණෙන බවද ප්‍රකාශ කළේය.
වැරදි කරන පක්ෂ විපක්ෂ කාටත් දඬුවම් කළ යුතු බවද ප්‍රේමදාස මහතා පැවසීය.
කිසිම දවසක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අපරාධකරුවන් ආරක්ෂා නොකරන බවද විපක්ෂ නායකවරයා කීය.
ඔහු මෙසේ පැවසුවේ මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සටන් කිරීම පිළිබද සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු කතන්දර , පච එපා හලෝ
අනේ අපේ චරිතවත් චරිතයක් නරක වෑඩක් කරලද? කලින් කියන්න එපායැ! දැන්මම මේ චරිතෙට විරුද්ධව පියවර ගන්නවා. ඕගොල්ලො මෙහෙම දෙයක් දැනගත්තොත් මට දැනුම් දෙන්න, හොඳේ.
ඔය ගොබ්බ රැලවල් ඉන්න පක්ශ වල සේරම හොරු මිනිමරුවො. කුඩ්ඩො ඉන්නෙ පුලුවන්නම් කියන්න වරදක් නැති එකෙක්. ලංකාවෙ ඉහල උසස් තැන් වල ට සේවකියින් අද්යක්ශවරුන් අවශ්‍යයි ඇයි එම තනතුරුවලට ගොබ්බයින් ඉල්ලුම් නොකරන්නෙ. කිසිම ඉගෙනීමක් උපාදියක් නැති නිසා යන්න බැහැ. ඒ වුනාට රට පාලනය කරන්න පොරකනවා. හොරාකාපු ඒවායින් කසිප්පු ටිකයි බත්පාර්සලයයි දීලා ජනතාව රවට්ටනවා. මාලිමා රජය ජනතාවට යම්ම්දෙයක සහන දෙන බව දැනගන දෙන්න කලින් ලාමක ටින්ටින් කියනවා ජනතාවට සහන දෙන්න තෙල් වලින් කියලා. මෙයාගෙ රජයක් නෙමෙ නේ දැන් තියෙන්නෙ පාඩුවේ හිටහන්.