
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළ බැස ඇති හෙයින් එම සහනය ජනතාවට වහා ලබාදිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
විපක්ෂ නායකවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.
බොරතෙල් මිල පහළ බැහැල ඒ නිසා ජනතාවට සහන සැලසීමට හැකියාව තියෙනවා. එසේ වුවත් ඉන්ධන සහනාධාරය ගැන ගැටලුකාරී තත්ත්වයක් මතු වෙලා තියෙනවා. ලෝකයේ තෙල් මිල පහළ වැටී ඇති හෙයින් අපේ තෙල් මිලත් පහළ වැටෙන්න ඕන. වැඩි වෙනකොට වැඩි කළා නම් අඩුවෙනකොට අඩු කරන්නේ නැත්තේ ඇයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd