බස්නාහිර, සබගරමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ඌව පළාතේ සහ අම්පාර, මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 පමණ පසු වැසි ඇති වේ. 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්,උතුරු, උතුරු - මැද වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙත් විටින් විට තරමක තද සුළං ඇති වේ.