කාන්තා ක්‍රිකට් වලට අගමැතිනියගේ හිත යයි ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. 25 October 2025
අදත් තදින් වැස්ස බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු - මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 25 October 2025
එරිට්‍රියාවේ රඳවාගෙන සිටි ලාංකිකයන් අද දිවයිනට වසරක පමණ කාළයක් එරිට්‍රියාවේ අත් අඩංගුවේ රදවා තබා ගෙන සිටි ශ්‍රී ලාංකික මුහුදු ආරක්ෂකයන් 06 දෙනකු , විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය විජිත හේරත් මහතා ප්රමුඛ රජයේ මැදිහත් වීමෙන් නිදහස් කර ගැනීමෙන් පසුව අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ . 24 October 2025
ගලෙන්බිදුණුවැව ප්‍රා.සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට වත්කම් විමර්ශනයක් සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනයකට අදාලව අවශ්‍ය සහාය නොදුන් බව කියන සිද්ධියකට ගලෙන්බිදුණුවැව ප්‍රා.සභාවේ හිටපු සභාපති සමන්ත නාමල් විජේවර්ධන අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 24 October 2025
උසස් පෙළ නොවැම්බර් 10 වැනිදා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2025 විභාගය නොවැම්බර් මස 10 වැනි දින ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 24 October 2025
සේවා දිගුවකින් ඇමැති - ලේකම් ගැටෙයි? විදුලිබල ක්ෂේත්රය ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංයේ ලේකම්වරයා අතර අර්බුදයක් හටගෙන ඇතැයි වාර්තාවේ. 24 October 2025
අමරකීර්ති ඝාතනයේ නඩු තීන්දුව ජනවාරි 14 අරගලය පැවති 2022 වසරේ මැයි නව වැනිදා නිට්ටඹුව නගරයේ දී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා හා ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කිරීමය සම්බන්ධයෙන් පුද්ගලයන් 41 දෙනකුට එරෙහිව ගම්පහ මහාධිකරණයේ විභාග වූ නඩුවේ තීන්දුව 2026 ජනවාරි 14 ප්‍රකාශයට පත් කිරීමට ගම්පහ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළහ. 24 October 2025
කොබෙයිගනේට තද සුළඟක් කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රාදේශයේ මාකෙලියාව සහ තෙලහැර ප්‍රදේශ හරහා අද දහවල් හමාගිය දැඩි සුළං තත්වයක් හේතුවෙන් නිවස 12 කට පමණ හානි සිදුව ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පැවසීය. 24 October 2025
කොබවක හිමිගේ ආරක්ෂාව ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක් කතරගම, කිරිවෙහෙර පුරාණ විහාරස්ථානයේ නායක කොඹවක ධම්මින්ද ස්වාමීන් වහන්සේගේ ආරක්ෂාව සදහා 2018 වර්ෂයේ සිට දේවාල මුරපොළ වෙත පොලිස් නිලධාරීන් 17 දෙනකු අනුයුක්ත කර ඇති බවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු පැය 24 ම ආවරණය වන පරිදි රාජකාරි යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. 24 October 2025
වාහන ආනයනයෙන් බස් 3,000ක් අනතුරේ ආණ්ඩුව සැලැස්මකින් තොරව වාහන ආනයන කිරීම නිසා ලබන වසර වන විට කෙටි සේවා බස් රථ 3,000 ක් පමණ ධාවනයෙන් ඉවත්වීමේ අවදානමක් ඇති බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘ලංකාදීප’යට පැවසීය. 24 October 2025
හිටපු මැති ඇමතිලා හතරක් නුවරඑළියේ ඉඩම් බෙදාගෙන හිටපු මැති ඇමැතිවරු සිව් දෙනකු නුවරඑළියෙන් වටිනා ඉඩම් හිතු හැටියට බෙදා ගෙන ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 October 2025
බිමල් - චීන කොමියුනිට්ස් ජාත්‍යන්තර ප්‍රධානී හමුවෙයි චීන නිල සංචාරයක නිරත ප්‍රවාහන මහා මාර්ග,නාගරික සංවර්ධන නිවාස අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ චීන කොමියුනිට්ස් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ලියූ හයිසින්ග් මහතා අතර හමුවක් චීනයේදී සිදුවිය. 24 October 2025
දිලිත්ගෙ පක්ෂෙට මෙහෙයුම් ප්‍රධානියෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් සර්වජන බලයේ නව විධායක කමිටු සභික සහ ජාතික මෙහෙයුම් ප්‍රධානී ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිතීඥ මධුර විතානගේ මහතා පත් කර තිබේ. 24 October 2025
කතකගේ මුහුණට නිරුවත් ඡායාරුප බද්ධ කළ කතක් අත්අඩංගුවට කාන්තාවක නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් සකස්කර නිරුවත් ඡායාරූප කාන්තාවකගේ මුහුණකට බද්ධකර ප්‍රචාරය කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 24 October 2025
“පළිඟු රෑන” මැති සබයටත් සාහිත්‍ය මාසයට සමගාමීව කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ මූලිකත්වයෙන් “පළිඟු රෑන” වේදිකා නාට්‍ය පාර්ලිමේන්තු පරිශ්‍රයේ තඹ දොර අබියස උත්සව ශාලාවේදී (Memorial Hall) සාර්ථක ලෙස වේදිකා ගතවිය. 24 October 2025
ඉෂාරාට මතුගමින් පනින්න ශාන්ගෙන් ගමන් වියදම් ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි හට මතුගම වැලි පැන්නේ සිට මිද්දෙණියට පලා යෑමට මුදල් වියදම් කර ඇත්තේ මතුගම ශාන් නැමැති පාතාල කල්ලි සාමාජිකයා බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසය අද (24) පැවසීය. 24 October 2025
රට හදනවා නම් යකෙකුට වුණත් උදව් කරනවා ’’යකෙක් හරි ඇවිල්ලා මේ රට හදනවා නම් සහයෝගය දෙනවා’’ යැයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රවීණ රංගන ශිල්පි රන්ජන් රාමනායක පවසයි. 24 October 2025
විසර්ජන පනත් කෙටුම්පතට මුදල් සභාවේ අනුමැතිය 2026 වර්ෂයට අදාළව ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය. 24 October 2025
කුඩ්ඩෝ පනස් නව දාහක් මේ අවුරුද්දේ කොටු වෙති මේ අවුරුද්දේ හෙරොයින් වලට සම්බන්ධ සැකකරුවන් 59243ක් අත්අඩංගුවට පත් වී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි. 24 October 2025
කටුනායක ගුවන් තොටේ ආරක්ෂක ’’හිල්’’ සොයයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආරක්ෂක අඩුපාඩු සහ දුර්වලතා පිළිබඳ සොයා බැලීමේ නිරීක්ෂණයක් අද පැවැත්විණි. 24 October 2025
නවීකරණය කළ හමුදා වාහන 76ක් යළි සේවයට භාවිතයෙන් ඉවත්කළ වාහන 76 ක් නැවත නවීකරණය කර අද සිට සේවයට එක කළ බව යුද හමුදාව පවසයි. 24 October 2025
වරායේ රැකියාවක් දෙන්න අල්ලස් ගත් දෙදෙනාට ඇප වරාය අධිකාරියේ කම්කරු රැකිවක් ලබා දීමට රුපියල් 245000 මුදලක් ලබා ගත්තේ යැයි අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නිවාස ඉදි කිරීම් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතාගේ කාර්යය මණ්ඩලයේ නිලධාරියා හා ධීවර දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා නියෝග කළේය. 24 October 2025
පොහොට්ටු සංවිධානවලට කැඳවුම්කරුවෝ පහක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධ සහ අනු සංවිධාන පහක් සඳහා ජාතික කැඳවුම්කරුවන් පත්කිරීම කොළඹ දී අද (24) සිදුවිය. 24 October 2025
වද හිංසා වැඩී : තෑගි දුන් තායි අලි යළි රැගෙන යයි ප්‍රමාණවත් සුබසාධක පහසුකම් සපයා නොමැති වීම සහ අධික ලෙස වැඩ ගැනීම හේතුවෙන් තායිලන්තය තෑගි තවත් තවත් අලි ඇතුන් දෙදෙනෙකු එරටට ගෙන්වා ගැනීමට තීරණය කර ඇතැයි තායිලන්ත තේගර් වෙබ් අඩවිය වාර්තා කළේය. 24 October 2025
මහියංගන රාජමහා විහාරයට හොරු පනිති ඓතිහාසික මහියංගණ රජමහා විහාරස්ථානයේ කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ කිලෝ 40ක් පමණ වන වටිනා ඉතා පෞරාණික බුද්ධ ප්‍රතිමාවක් කෞතුකාගාරයේ දොරක් කඩා සොරා ගෙන ගොස් ඇතැයි මහියංගනය පොලිසිය කියයි. 24 October 2025
ජනගහනය වගේ හය ගුණයක් ඕ.පී.ඩී වලින් බේත් ගනී සංඛ්‍යා ලේඛන වලට අනුව මෙරට ජනගහනය මෙන් හය ගුණයක් වසරකට රජයේ රෝහල් වල බාහිර රෝගී අංශවලින් ප්‍රතිකාර ලබා ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 24 October 2025
මන්ත්‍රී ජගත් විතානට මරණීය තර්ජනයක් තමාට ජීවිත තර්ජනයක් තිබෙන බවට පොලිස්පතිවරයා කරුණු වාර්තා කර ඇති හෙයින් ආරක්ෂාව තහවුරු කරන්නැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් විතාන මහතා නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (24) ඉල්ලීමක් කළේය. 24 October 2025
වැස්සෙන් වැලිමඩ ගොවි බිම් වැනසේ වැලිමඩ සානුව හා ඌව පරණගම ප්‍රදේශයටන්ට බල පෑ තද වැස්ස හේතුවෙන් තම අර්තාපල් ඇතුළු එළවළු වගාවන්ට දැඩි හානි සිදුව ඇතැයි ගොවීහු පෙන්වා දෙති. 24 October 2025
සංවර්ධනය රටේ හැම තැනටම ගෙන යනවා රජයේ සංවර්ධන දැක්ම තිරසාරත්වය සහ මානව ගරුත්වය මුල් කරගත්තක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. 24 October 2025
බඹර ඇනීමෙන් වතුකම්කරුවෝ 5 ක් රෝහලේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (24) එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවන් 04 දෙනෙකු සහ එක් කම්කරුවෙකු ඇතුළු පස් දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබේ. 24 October 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026