(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ නගර සභාව සහ ක්ලීන් ශ්‍රී ලංකා මහලේකම් කාර්යාලය  ළඟාවිය නොහැකි ඩෙංගු  ස්ථාන  පරීක්ෂා කිරීමට ඩ්‍රෝන (drone)  තාක්ෂණය යොදා ගැනීමේ  වැඩසටහනක් අද   ආරම්භ  කෙරිණ

ඒ අනුව කොළඹ නගර ප්‍රදේශයේ  ළඟාවිය නොහැකි ස්ථානවල මදුරු කීටයන් බෝ වි ඇතිදැයි පරීක්ෂා කිරීමේ කටයුතු  අද   අැරැඹිණ  

මෙම අවස්ථාවට ක්ලීන් ශ්‍රී ලංකා ආයතනයේ සහ   කොළඹ නගර සභාවේ නිලධාරීන්  මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ඇතුළු පිරිසක්  සහභාගී වූහ