
(තිස්ස කෙටින්කඩුව)
කදාන ප්රදේශයේ පොල්පිතිමුකලාන අශෝකරාම විහාරස්ථානයේ මෙවර පැවත්වීමට නියමිහ පෙරහැරේ ගමන් කිරිම සදහා ගෙන්වන ලද අලියකු කුලප්පු වි සිදුකරන ලද පහර දීමකින් ඇත් ගොවිවා තුවාල ලබා රාගම ශීක්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති බව රාගම ශික්ෂණ රෝහල් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවමත් පවත්වාගෙන යන ගෝත්රික සිරිතක් තවදුරටත් සුරක්ෂිතව ආරක්ෂා කරගන්නා යම් පිරිසක් ගෝත්රිකයන් වන රටක්.