අවුරුදු තුනකදී ගෙවල් විසිනව දාහක් හදයි වසර තුනක් ඇතුළතදී දිවයින පුරා ඉදිකිරීම් ආරම්භ කළ නිවාස 37179 අතරින් නිවාස 29034ක ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම නිම කර ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි. 20 August 2023
පෙම් කෙළින අස්සේ ගිනි කූරක් ගහලා ඇතුගල්පුරයට ගිනි තියලා පෙම් පලහිලව්වකට ගිනි කූරු දල්වා කුරුණෑගල ඇතාගල කන්ද මුදුනේ ගින්නක් ඇති කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තරුණ පෙම් යුවළ හෙට දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට කුරුණෑගල වැඩ බලන මහේස්ත්‍රාත් නීතීඥ නලීන් ජේ.එදිරිසිංහ මහතා නියම කළේය. 20 August 2023
මතට ඇබ්බැහි වූ පීසී ගෙදර මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වී සිටි බව කියන කොළඹරථවාහන කොට්ඨාසය රාජකාරි කරන ආධුනික පොලිස් කොස්තාපල් වරයෙකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය පවසයි. 20 August 2023
අදත් මහ වැස්සක් නෑ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 20 August 2023
බෙහෙතක් විස වී අයෙක් මරුට ? ඉංගිරිය ප්‍රදේශයේ පුද්ගලික ඖෂධ හලකින් නිකුත්කළ ඖෂධයක් පාවිච්චියට ගැනීමෙන් පසු පුද්ගලයෙකු අද (20) මියගොස් ඇති බව ඉංගිරිය පොලිසිය පවසයි. 20 August 2023
පෙරහර බලන්න ඇවිත් විදුලි සැර වැදිලා බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ රන්දෝලි පෙරහැර නැරඹීමට පැමිණි කාන්තාවක් විදුලි සැර වැදී මියගොස් ඇතැයි බොරලැස්ගමුව පොලිසිය සඳහන් කරයි. 20 August 2023
දෙහිවල වෙඩි තැබීමක්: තරුණයකුට තුවාල යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ඊයේ රාත්‍රී දෙහිවල ඕබන් පෙදෙස ක්‍රීඩාපිටිය අසල රැඳී සිටි පුද්ගලයකුට වෙඩි තබා පලා ගොස් ඇතැයි දෙහිවල පොලිසිය සඳහන් කරයි 20 August 2023
රුසියන් චන්ද්‍ර යානයට ඇබැද්දියක් ‘රොස්කොස්මොස්’ රුසියන් අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයන් සඳ ගවේෂණයට යැවූ ‘ලූනා 25’ රොබෝ යානය, හෙට (21) දිනයේ සඳට පතිත කිරීමට නියමිතය. 20 August 2023
රුහුල් හක් ගෙදර යවයි වැඩ තහනම් කර තිබියදී විවාදයට තුඩුදුන් මරණ දෙකක මරණ පරීක්ෂණ කළ බවට චෝදනා එල්ල වී සිටින කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් මහතා අනිවාර්ය නිවාඩු යැවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය උසස් නිලධාරියෙක් පැවැසීය. 19 August 2023
පොලිසිය වේගයෙන් ගිය මෝටර් රථය විනාශ කරයි අධික වේගයෙන් ධාවනය කළ සුඛෝප භෝගී මෝටර් රථයක් ඕස්ට්‍රේලියා පොලිසිය විසින් තලා පොඩි කර විනාශ කර දමන ලදි. 19 August 2023
ජංගම දුරකතනය කණේ ගසාගෙන ගිය කත දුම්රියට බිලි ජංගම දුරකථයක් කණේ ගසාගෙන දුම්රිය මාර්ගයේ ගමන් ගත් කාන්තාවක දුම්රියේ ගැටිමෙන් මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 19 August 2023
ජනපති යාල යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (19)යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත විය. 19 August 2023
රුසියන් යානයත් සඳේ කක්ෂයේ ඉන්දියාවේ ‘චන්ද්‍රයාන් 3’ රොබෝ යානය පමණක් නොව, රුසියාව වසර 47 කට පසු සඳ ගවේෂණයට යැවූ ‘ලූනා 25’ රොබෝ යානය ද මේ වනවිට සඳුගේ කක්ෂයට පිවිස සිටී. 19 August 2023
අලුත් කොවිඩ් වයිරස දෙකක් මේ වනවිට ඉතා වේගයෙන් ව්‍යාප්තවන ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරයේ උප ප්‍රභේද දෙකක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර තිබේ. 19 August 2023
රිමාන්ඩ් සැකකරුවෙක් පැන යයි කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබා නැවත ගාල්ල බන්ධනාගාරය වෙත ගෙන එමින් සිටි සැකකරුවකු බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදි අද දහවල් පලාගොස් ඇත. 19 August 2023
ටිපර් - ජීප් රථ අනතුරින් 6ක් රෝහලට කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ ඔිිපනායක උඩවෙළ ප්‍රදේශයේදී ඩිපෙන්ඩර් වර්ගයේ ජිප් රථයක් සහ වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක් එකිනෙකට ගැටිමෙන් අද (19) සිදු වු අනතුරකින් තරැණියක ඇතුළු 06 දෙනෙකු තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කර ඇතැයි ඔිපනායක පොලිසිය පවසයි. 19 August 2023
දියණියන් දූෂණය කළාට වසර 700ක සිරදඬුවමක් තම දියණියන් දෙදෙනා දුෂණය කළ මැලේසියානු ජාතිකයකුට එරට අධිකරණය වසර 702 ක සිර දඬුවමක් සහ කස පහරවල් 234 ක් ලබා දීමට නියම කළේය. 19 August 2023
මුදල් නාස්තිය වැළැක්වීමට අලුත් යාන්ත්‍රණයක් මධ්‍යම රජය,පළාත් සභාව සහ පළාත් පාලන ආයතනවල සේවාවන් සැපයීමේදී සිදුවන මුදල් නාස්තිය වැළැක්වීමට නව යාන්ත්‍රණයක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 19 August 2023
උපන් හැටියේ දරුවන් මැරූ එංගලන්ත හෙදියට දඬුවම් බ්‍රිතාන්‍ය හෙදියක් ඇය සේවය කළ රෝහලේ උපත ලද ළදරුවන් 7 දෙනකු ඝාතනය කිරීම සහ තවත් ළදරුවන් 7 දෙනකු ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයකදී ඇය වරදකාරිය බව මැන්චෙස්ටර් ක්‍රවුන් අධිකරණය ඇය වැරැදි කු බවට තීරණය කළේය. 19 August 2023
අතේ මහ සමුළුව හෙට්ටිපොළින් කොළඹට හෙට්ටිපොළ ප්‍රදේශයේ පැවැත්වීමට සූදානම් කර තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැත්තෑ දෙවැනි සංවත්සර සමුළුව, පසුව කොළඹ දී පවත්වන්නට තීරණය කිරීම සම්බන්ධයෙන් පක්ෂ තුළ මත ගැටුමක් නිර්මාණය වී ඇත. 19 August 2023
ජාතික ආරක්ෂාව ගැන සමාලෝචනයක් මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳ සමාලෝචනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 19 August 2023
වික්‍රම් හඳේ ඡායා එවයි චන්ද්‍රයාන්-3 මෙහෙයුමේ අවසන් අදියර ආරම්භ වීමත් සමඟ ඉන්දියානු අභ්‍යවකාශ ඒජන්සිය සඳෙහි නවතම ඡායාරූප පෙළක් නිකුත් කළේය. 19 August 2023
ජෙරම්ගේ මව්පියෝ සමාව අයදිති බුදුරජාණන් වහන්සේට සහ දේශනාවට අපහාසයක් වන ලෙස ප්‍රකාශයක් කළ බව කියන ජෙරම් ප්‍රනාන්දු මහතාගේ මව සහ පියා මහා සංඝරත්නය හමුවේ අද සමාව ඉල්ලා සිටිය. 19 August 2023
කෝටි 4 ක කේරල ගංජා යාපනෙන් අල්ලයි රුපියල් කෝටි 4 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 130 කට අධික තොගයක් සමඟ සැකකරුවෙක් උතුරු මුහුදේදී භාරයට ගත් බව නාවික හමුදාව පැවසීය. 19 August 2023
නිවාස හැදීමත් කොට උඩ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරන ලද නිවාස ව්‍යාපෘතිවලින් අඩුආදායම්ලාභී සහ මධ්‍යම පාන්තික නිවාස ඇතුළු නිවාස රැසක වැඩ නැවතී ඇති බව මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය. 19 August 2023
පොල්පිටියේ සරුංගල් යවන්න එපා හම්බන්තොට සහ නව පොල්පිටිය අතර අධිවෝල්ටීය විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ සහ ඒ අවට ප්‍රදේශයේ සරුංගල් යැවීමෙන් වළකකින ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි. 19 August 2023
විශ්‍රාම ගිය විශේෂඥ වෛද්‍යවරුන්ටත් වැටිනාකමක් විශ්‍රාම ගිය විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය ක්ෂේත්රයේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන යළි සේවයට බදවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. 19 August 2023
ණය වී සැඟව සිටි තේ ව්‍යාපාරිකයා මාට්ටු දෙනියායෙ බැංකුවකින් මුදල් රැගෙන නිවසට පැමිණෙන බව කියා අතුරුදන්ව සිටී සිටි තේ දළු ව්‍යාපාරිකයා නුගේගොඩ දෙල්කඳ ව්‍යාපාරික මිතුරකුගේ නිවසේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. 19 August 2023
රන් ජෙල් පස්ස පැත්තේ ගසා ආ රෝද තුනේ රියැදුරා මාට්ටු රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා රත්තරන් ජෙල් ද්‍රාවණයක් අඩංගු කරල් 03 ක් ගුද මාර්ගයේ සගවා ගෙන ඉන්දියාවට යාමට පැමිණි ත්‍රීරෝද රථ රියැදුරකු අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය . 19 August 2023
එජාපයේ තනතුරු රොත්තක් අහෝසියි එක්සත් ජාතික පක්ෂයේ නව ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසු පක්ෂයේ නායක, සභාපති, මහලේකම් සහ භාණ්ඩාගාරික තනතුරු හැර සෙසු සියලු තනතුරු අහෝසි කෙරෙයි. 19 August 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026