පොලිසියට නීතිපතිගෙන් උපදෙස් මාලාවක් මූලික අයිතිවාසිකම් කඩ නොවෙන ආකාරයට වැටලීම් සහ අනෙකුත් කටයුතු මෙහෙයවීම සඳහා පොලිසියට උපදෙස් මාලාවක් නිකුත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 19 February 2024
රිය අනතුරින් විදෙස් යුවළ ඇතුළු තුනක් රෝහලේ විදේශීය යුවළක් රැගෙන කටුනායක ගුවන්තොටුපළ දක්වා යමින් සිටි මෝටර් රථයක් කොට්ටාව අධිවේගී පිවිසුම අසල ආරක්ෂිත වැටෙහි ගැටී සිදුවූ අනතුරින් තුවාල ලැබූ විදේශීය යුවළක් ඇතුළු තිදෙනකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසයි. 19 February 2024
මාවූස්සා -කාසල්රී ජල මට්ටම පහළට මධ්‍යම කඳුකරයට මාසයක පමණ කාලයක් තිස්සේ පවතින දැඩි වියළි කාළගුණයත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම සීඝ්රයෙන් පහත බසිමින් පවති. 19 February 2024
ලොරිය පෙරැළි අයෙක් මරුට තලවකැලේ, කිරිමැටිය හරහා නුවරඑළිය මාර්ගයේ ධාවන වු ලොරි රථයක් ඩෙස්ෆෝඩ් ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරළීයාමෙන් එහි ගමන් ගත් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි නානුඔය පොලීසිය පවසයි. 19 February 2024
ප්‍රධාන මාර්ගය දුම්රිය තවදුරටත් ප්‍රමාදයි බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ ‘උඩරට මැණිකේ’ දුම්රිය රාගම දුම්රිය ස්ථානය අසළදී පීලි පැනීම හේතුවෙන් ප්‍රධාන මාර්ගය දුම්රිය තවදුරටත් ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (19) පෙරවරුවේ පැවසීය 19 February 2024
සබරගමුවට සවස් කාලයේදී වැසි නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 19 February 2024
කෙහෙළිය ඇත්තටම ලෙඩින්දැයි සොයන්න කමිටුවක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ රෝගී තත්ත්ව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 09 දෙනකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට නියම කළාය. 19 February 2024
දූෂිත කොන්ත්‍රාත්කරුවන් ‘‘බ්ලැක් ලිස්ට්‘‘ නොකරන එම රට ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී දූෂණ හා වංචා ක්‍රියාකාරකම්වල යෙදීම කොන්ත්‍රාත්කරුවන් අසාදු ලේඛනගත කිරීමට ප්‍රමාණවත් හේතුවක් ලෙස හඳුනා නොගන්නා දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව නවතම වාර්තාවකින් අනාවරණය වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. 18 February 2024
රටින් වංචාකරු රැගෙන එයි මැණික් ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ පුද්ගලයන් රවටා රුපියල් කෝටි දෙසීයකට අධික මුදලක් වංචා කර, සංචාරක වීසා මගින් මාලදිවයිනට පලා ගොස් සැඟවී සිටි ශ්‍රී ලාංකිකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මාලදිවයිනට ගොස් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි. 18 February 2024
සැකකරුගේ ෆෝනය රාලහාමි විකුණලා පොලිස් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකු සන්තකයේ තිබූ රුපියල් 58,000ක් වටිනා ජංගම දුරකතනයක් රුපියල් 5,000කට පුද්ගලයකුට අලෙවි කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් භටයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි. 18 February 2024
‘‘විදුලිබල මණ්ඩලයේ දත්ත ගැන අධ්‍යයනයක් කළ යුතුයි‘‘ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් වැරදි දත්ත ඉදිරිපත් කිරීමේ අවස්ථා ගණනාවක් වාර්තා වී ඇති නිසා විදුලි ගාස්තු සංශෝධනය සඳහා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති දත්ත සම්බන්ධයෙන් විද්‍යාත්මක අධ්‍යයනයක් කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 18 February 2024
‘‘රටතුළ රඳවාගන්න පඩි වැඩි කළා‘‘ ලෝකයේ ඕනෑම රටක මහ බැංකුවල සේවය කරන විශේෂිත වූ ශ්‍රමයක් ලබා ගන්නා පුද්ගලයන් සිටින බවත් ඔවුන් රට තුළ රඳවාගෙන එම සේවාවන් ලබා ගැනීම සඳහා ඉහළ වැටුප් ලබාදෙන බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි . 18 February 2024
එතෙරින් ඇවිත් කල්පිටියේ දියමත ලිස්සයි කල්පිටිය, කන්දකුලිය හා තුඩාව වෙරළ තීරයේ මේ දිනවල දිය මත ලිස්සා යාමේ ක්‍රීඩාව යෙදෙන විදේශකයින් විශාල පිරිසක් මේ දිනවල දක්නට ඇත. 18 February 2024
වැලි බලපත්‍ර නිකුත් කළ හොර කච්චේරියක් වටලයි වැලි ප්‍රවාහන බලපත්‍ර හොරට මුද්‍රණය කළ ව්‍යාජ කච්චේරියක් වටලා නීතිවිරෝධී බලපත්‍ර රැසක් සමග සැකකරුවකු වැලිකන්ද බෝඅත්ත හංදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව විශේෂ කර්ය බළකාය පවසයි. 18 February 2024
කුඩු කතක් වලානෙන් අල්ලයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන කුඩු සළිදුගේ මත්ද්‍රව්‍ය ජාලය ඩුබායි සිට මෙහෙයවනු ලබන අසිත නැමැත්තාගේ නෑනා හෙරොයින් ග්‍රෑම් 10.570 ක් රහස් ප්‍රදේශයේ සඟවාගෙන සිටියදී පානදුර මාදුපිටිය ප්‍රදේශයේදී අද වලාන කාන්තා පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය. 18 February 2024
මීගොඩ වෙඩිල්ලේ කට්ටිය රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළදසැලක සේවිකාවකට වෙඩි තබා මුදල් පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයන් තිදෙනකු ඇතුළු පස් දෙනකු පැය 48 ක කාළයක් රදවාගෙන ප්‍රශ්න කිරීමට හෝමාගම වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රියංගා මද්දුමපටබැදි මෙනවිය අද (18) දින අවසරය ලබා දුන්නාය. 18 February 2024
‘උඩරට මැණිකේ’ රාගමදී පීලි පනී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ ‘උඩරට මැණිකේ’ සීඝ්‍රගාමී මගී දුම්රිය රාගම දුම්රිය ස්ථානය අසළදී අද (18) පස්වරුවේ පීලි පැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 18 February 2024
මහජන උපයෝගීතා කොමිසම ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතුයි විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති දත්ත සම්බන්ධයෙන් විද්‍යාත්මක අධ්‍යයනයක් කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 18 February 2024
හරීන්ගේ ප්‍රකාශය බරපතලයි සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ‘ලංකාව ඉන්දියාවේ කොටසක්’ යැයි ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය බරපතළ ප්‍රකාශයක් බවත් මෙරට ගුවන්තොටුපළවල සහ වරායවල් ආදී සියල්ලම ඉන්දියාවට දෙන්නේ යැයි ඔහු එහිදී අදහස් කළ බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. 18 February 2024
‘යුක්තිය’ තව.් 1061 ක් අල්ලයි යුක්ති මෙහෙයුමට සමගාමීව අද (18) කළ මෙහෙයුමකදී කඩු 6 ක්, මන්නයක්, කිනිස්සක්, තහනම් පිහි 2 ක්, වාහන 11 ක්, සමග පුද්ගයන් 1061 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි. 18 February 2024
ගොවියා විදුලි රැහැනට බිලි අනවසරයෙන් අඳින ලද විදුලි රැහැනක පැටලී විදුලිය සැර වැදුණු ඌව පරණගම ගොවියෙකු අද (18) එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇති බව ඌවපරණගම පොලීසිය කියයි. 18 February 2024
උපන්දින සාදය මරණයකින් කෙළවර වෙයි පුත්තලම නගරයෙ හොරෝයිෂන් පාක් ගම්මානයෙ නිවසක තිබු උපන් දින සාදයක් අතර තුළ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇතිවු ගැටුමක් බේරීමට ගිය දෙදරු පියකු පිහි ඇනුමකින් බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර සිටියදී අද ( 18 ) මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි. 18 February 2024
මහවැලි ගොවීන් ‘සුහුරු’ කරන්න ඩොලර් ලක්ෂ 80 ක් සුහුරු තාක්ෂණය පදනම් කරගනිමින් මහවැලි කලාප තුළ කෘෂිකාර්මික හා පශු සම්පත් ක්ෂේත්රයේ සංවර්ධනය කිරීමට ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 8 ක් ප්රදානය කිරීමට එකඟ වූ බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. 18 February 2024
මීගොඩ කොල්ලකෑමේ මහමොළකරු අල්ලයි මීගොඩ ආර්ථික මධ්‍යස්ථායේදී කාන්තාවකට වෙඩි තැබීමේ සහ එදිනම පුගොඩ ප්‍රදේශයේදී මංකොල්ල සිදුකිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි මහමොළකරු සහ වෙඩික්කරු ඇතුළු දෙදෙනක් හම්බන්තොට සහ ගොඩකවෙළ ප්‍රදේශයවල සැගව සිටියදීද අද (18) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 18 February 2024
ඉරාන විදේශ ඇමැති ශ්‍රී ලංකාවේ සංචාරයක ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ආරාධනයකට අනුව ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දොල්ලාහියන් මහතා හෙට(19) සිට 21 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය. 18 February 2024
සාරිය නොඇන්දැයි ගුරුවරිය පන්නලා ඉරිදා දිනයේ ගිරාගම ගුරු විද්‍යාලයේ මොඩියුල මධ්‍යස්ථානයට පැමිණි ගුරුවරියක් සාරියක් හැඳ නොතිබීම හේතුවෙන් ගුරුවරිය එම ස්ථානයෙන් පන්නා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාල ගුරුවරිය විසින් කඩුගන්නාව පොලිසියට පැමිණිල්ලක් සිදු කොට තිබේ 18 February 2024
විස්සයි20 ප්‍රවේශපත් අළෙවි කර අවසන් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉදිරි දින කීපයේදී පැවැත්වීමට නියමිත විස්සයි20 තරග දෙකේ ප්‍රවේශපත් අළෙවි කර අවසන් බවත් ඒ හේතුවෙන් සියලුම ප්‍රවේශපත් කවුළු මේ වන විට වසා ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (18) නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 18 February 2024
දස හැවිරිදි දැරිය ඝාතන සිද්ධියේ සකකරු රඳවා ප්‍රශ්නකරන්න අවසර තලෙයිමන්නාරම උතුර උෟරුමලෙයි ප්‍රදේශයේ දස හැවිරිදි දැරියක අපයෝජනයකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරු මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48ක රැඳවුම් නියෝග මත ප්‍රකාශ ලබාගැනීමට මන්නාරම වැඩබලන මහෙස්ත්‍රාත් එස්. විනෝදන් මහතා පොලිසියට අවසර ලබා දුන්නේය. 18 February 2024
පොලිසියට බැටන් පොලු ගෑස් මුහුණු ’’ලෝඩ්’’ එකක් කැරලි සහ කලකෝලාහල මර්දනය සඳහා කැරලි මර්දන හිස් වැසුම් 1500ක්ද ගෑස් මුහුණු ආවරණ ( මාස්ක්) 750 ක් සහ රබර් බැටන් පොලු 1000ක්ද මිලදී ගැනීමට ටෙන්ඩර් පත් කැඳවා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 18 February 2024
මියන්මාර අත්අඩංගුවේ සිටි ලාංකික ධීවර බෝට්ටු නියමුවන් වසර 5ක් හිරේට මියන්මාර අත් අත්අඩංගුවේ පසුවූ ශ්‍රී ලාංකික ධීවර බෝට්ටු දෙකෙහි නියමුවන් දෙදෙනාට වසර 5 බැගින් සිර දඬුවම් සහ දඩ මියන්මාර අධිකරණය නියම කළ බව එරට ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 18 February 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026