
(අංජුල මහික වීරරත්න)
වී අලෙවි මණ්ඩලය මේ වනවිට වී කිලෝ ග්‍රෑම් ලක්ෂ 40ක් මිල දී ගෙන ඇතැයි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසීය.
සිංහල අලුත් අවුරුදු උත්සවය අවසන් වන තෙක් අද (05) සිට වී මිල දී ගැනිම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සඳහන් කළ සභාපතිවරයා අලුත් අවුරුදු නිවාඩුව අවසන් වූ වහාම වී මිල දී ගැනීම් යළි අරඹන බව ද සඳහන් කළේය.
මෙම දින කිහිපයේ වී මිල දී ගැනිම් අත්හිටුවන්නේ ගොවින් වී අලෙවි කළ පසු ඊට අදාල මුදල් බැංකුව මගින් ගැනීමට යාමේ දී ඇති විය හැකි ප්‍රමාදයන් සැලකිල්ලට ගනිමින් බවද සභාපතිවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මණ්ඩලය වී කිලෝ ලක්ෂ 40ක් මිල දී ගනී