පාසල් ගිය දැරිය බසයට බිලි ගම්පොළ බෙරවිල සිට ගම්පොළ දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයකට උඩහේන්තැන්න සේනාධිකාරී ජාතික පාසල අසලදී එම බස් රථයටම යට වූ පාසල් දැරියක් කුරුදුවත්ත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පරීක්ෂණ පවත්වන කුරුදුවත්ත පොලිසිය පවසයි. 22 May 2024
ගස් කඩා වැටී කතුන් 2ක් මරුට මාරවිල පිලාකටුමුල්ල ප්‍රදේශයෙ මාර්ගයේ ගමන් කරමින් තිබු යතුරු පැදියක් මතට ගසක් කඩා වැටිමේන් යතුරු පැදියෙ ගමන් කරමින් සිටි දියණීය මරණයට පත්ව පියා බරපතල තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුලත් කර ඇති බව මාරවිල පොලිසිය කියයි. 22 May 2024
රැඳවියන් 278 කට සමාව වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ රාජ්‍ය සමාව යටතේ බන්ධනාගාරගත රැඳවියන් 278 කට සමාව පිරිනමන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසීය. 22 May 2024
සීනි බදු වංචාවෙන් කෝටි 1700ක් අහිමි වෙලා සීනි බදු වංචාවෙන් රුපියල් කෝටි 1700 ක පමණ මුදලක් රජයට අහිමි වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 May 2024
වියට්නාමයේ ශ්‍රී මහා බෝධි ප්‍රාකාර මුල්ගල ලංකාවෙන් වියට්නාමයේ හැනෝයි හී Bai Dinh විහාරස්ථානයේ රෝපණය කරන ලද ශ්‍රී මහා බෝධි අංකුරය වටා ඉදිකිරීමට අපේක්ෂිත බෝධි ප්‍රාකාරය තැනීමට අවශ්‍ය මුල්ගල සහ එම සැලසුම ශ්‍රී ලංකා වියට්නාම් තානාපතිනි H.E. Ho Thi Thanh Truc මහත්මිය වෙත බාරදීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා වියට්නාම් තානාපති කාර්යාලයේ දී අද (22) සිදු කෙරිණි. 22 May 2024
පළමු මැතිවරණය ගැන ජනපති කැබිනට් මණ්ඩලයට කියයි පළමුවෙන් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට අද දැනුම් දුන්නේය. 22 May 2024
මරදගහමුල තොරණක් කඩා වැටී දෙදෙනෙක් රෝහලේ මරදගහමුල නගරයේ ඉදිකරමින් තිබූ වෙසක් තොරණ අද (22) දහවල් ඇති වූ සැඩ සුළඟක් හේතුවෙන් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනකු රෝහල් ගත කර ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි . 22 May 2024
ගල් තලාවකින් ඇඳ වැටී අයෙක් මරුට ලග්ගල පොලිස් වසමේ රිවස්ටන් මැටිහක්ක රක්ෂිතයේ බිං කොහොඹ ඖෂධය සොයා ගොස් රාත්‍රියේ ගල්තලාවක නවාතැන් ගෙන සිටි පුද්ගලයන් පස් දෙනකු අතරින් එක් අයකු ගල්තලාවෙන් ලිස්සා ඇද වැටී මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලග්ගල පොලිසිය පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ . 22 May 2024
භාණ්ඩ තුනක මිල සතොස අඩු කරයි වෙසක් උත්සවය වෙනුවෙන් ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ. 22 May 2024
රුසියාව දියත් කළේ අභ්‍යවකාශ අවියක්ද? රුසියාව පසුගිය සතියේදී දියත් කළ චන්ද්‍රිකාවට අනෙක් චන්ද්‍රිකාවලට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව තිබෙන බව ඇමෙරිකාව විශ්වාස කරන්නේ යැයි පෙන්ටගනයේ ප්‍රකාශක බ්‍රිගේඩියර් ජනරාල් පැට් රයිඩර් ප්‍රකාශ කළේය. 22 May 2024
ඩෝසන් බංගලාව විකුණන්න හදනවා කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි කෞතුක වටිනාකමක් ඇති ඩෝසන් බංගලාව විකිණීමට සූදානම් වන බව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී අද (22)පැවසීය. 22 May 2024
ජනපති ඉරාන තානාපති කාර්යාලයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ඉරාන තානාපති කාර්යාලය වෙත අද (22) පෙරවරුවේ ගොස් ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතාගේ හදිසි අභාවය වෙනුවෙන් ශෝකය පළ කළේය. 22 May 2024
රනිල්ට තව වසර 12ක් රට බාර දිය යුතුයි රනිල් ඉදිරියට තව අවුරුදු දොළහක් රට පාලනය කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කීය. 22 May 2024
නුවරඑළියේ ගව සරම්ප මිනිස්සුන්ට හානි නෑ නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙන ගව සරම්ප රෝගය පාලනය සදහා අවශ්‍ය එන්නත් ලබා දීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ පෞද්ගලික අංශය ඒකාබද්ධ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය කීවාය. 22 May 2024
ආර්ථික පනත මූල්‍ය කළමනාකරණ පනත මැතිසබයට ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද ( 22) ඉදිරිපත් කෙරිණ. 22 May 2024
විජයදාසගේ අභියාචනය තෙවැනි දිනටත් කල්යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු පත්වීම නීති විරෝධී බවට තීන්දුවක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් කොළඹ දිසා අධිකරණයේ ගොනුකළ පැමිණිල්ලට එරෙහිව ගොනුකළ අභියාචනා පෙත්සමේ වැඩිදුර විභාගය ලබන 31 දින සිදුකිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද (22) දින නියම කළේය. 22 May 2024
ගුවන් තොටේ පහර දීමට නීතිය කෝ? රාජ්‍ය අමාත්‍යවරයෙක් කටුනායක ගුවන් තොටුපළේ දී සුළු සේවයකයකුට පහරදීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ නැද්දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (22) ප්‍රශ්න කළේය. 22 May 2024
පාන් ගෙඩියේ වීදුරූ කැබැල්ලක් යාපනය මරණර්මඩම්හි වෙලදසලකින් මිලදී ගත් පාන් රාත්තලක් තුළ තිබී විදුරු කැබැල්ලක් හමුව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි යාපනය මහජන පරීක්ෂක කාර්යාලය කියයි. 22 May 2024
තරග පාවා දුන් බංගලියාට රටින් පනිනන් බැරිවෙයි ලංකා ප්‍රිමියලීග් තරගාවලියේ 2024 කණ්ඩායමක කළමණාකරන මණ්ඩල සාමාජිකයෙක් වන බංග්ලාදේශ ජාතිකයකු තරග පාවාදීමේ සිද්ධියකට අදාලව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත් බව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් ඒකකයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 22 May 2024
‘ග්‍රාම නිලධාරීන් ගැන නොබැලුවත් ප්‍රශ්නෙ ඔඩුදුවාවි‘ ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්න විසඳුවේ නැතොත් ඔවුන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ග දැඩි කරන බව පවසා ඇතැයි ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 22 May 2024
ඇමෙරිකාවේදී සම්මාන දිනූ සිසුන් තිදෙනා මෙරටට ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති 2024 ජාත්‍යන්තර විද්‍යා සහ ඉංජිනේරු ප්‍රදර්ශනය සහ තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ ශ්‍රී ලාංකික සිසුන් තිදෙනෙකු , ඔවුන් ඉදිරිපත් කළ නව නිර්මාණ සදහා සම්මාන හිමි කර ගෙන අද (22) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 22 May 2024
පොල්ලකින් පහරදී ඝාතනය කරලා නිවසේ තනිව සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකුට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි වෙරළබඩ පොලිසිය කියයි. 22 May 2024
වායු කපොල්ලකට හසුවූ ගුවන් යානයේ මගියෙක් මරුට ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ සිංගප්පූරු ගුවන්සේවයට අයත් එස්.කිව් 321 ගුවන්යානය ඉහළ අහසේදි වායු රික්තකයකට හසුවීමෙන් එක් අයෙකු මියගොස් තවත් 71 දෙනෙකු තුවාල ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 22 May 2024
සජිත් විදුලි බිලට ඉක්මන් සහනයක් ඉල්ලයි පිරී ජල විදුලි නිෂ්පාදනය වැඩිවී ඇති හෙයින් විදුලි බිලට සහනයක් කඩිනමින් දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය. 22 May 2024
ඉරාන ජනපති වෙනුවෙන් පාර්ලිමේන්තුව නිහඬ වෙයි ඉරාන ජනාධිපති මොහොමඩ් රයිසි මහතාගේ අභාවය වෙනුවෙන් සොව පළ කරමින් පාර්ලිමේන්තුව විනාඩියක නිහඬතාවයක් ආරක්ෂා කළේය. 22 May 2024
අපනශාලාවේ කතට අතවර කළැයි සැරයන් අත්අඩංගුවට බිංගිරිය පොලිසියේ ආපනශාලාවේ සේවය කළ කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව බිංගිරිය පොලිසිය පවසයි. 22 May 2024
දුම්රියක් පීලි පනී දුම්රියක් පිලී පැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති බව දුම්රිය පාලක මැදිරිය කියයි. 22 May 2024
ඩිලන්ත මාළගමුව ඉතාලි මෝටර් රථ තරගය ජයගෙන ලංකාවට එයි ලෝක ශූර , ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළගමුව මහතා ඉතාලියේ පැවති ජී.ටී.- 4 මෝටර් රථ ධාවන තරගය ජය ගැනීමෙන් අනතුරුව අද(22) අලුයම කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය . 22 May 2024
වැසි -සුළං අඩු නොවන හැඩ නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 22 May 2024
මස්සිනාගෙ කඩු පහරින් මස්සිනා මරුට මොරොන්තුඩුව, පොල්හේන ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කර ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි . 22 May 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026