තරුෂිලා දහස් ගණනක් හදන ක්‍රමය විපක්ෂ නායක කියයි ක්‍රිකට් ආයතනය දූෂණ වංචා මගින් නැති කළ මුදල් එකතු කරගතහොත් තරුෂිලා දහස් ගණනකට කෝටි ගණනින් මුදල් ලබාදී සමෘද්ධිමත් කළ හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (12 ) පැවසීය. 12 December 2023
සහල් කිලෝව රුපියල් 30කින් ඉහළ දාලා සම්බා සහල් කිලෝවක මිල රුපියල් 30 කින් ඉහළ දැමීමට සහල් ව්‍යාපාරිකයන් කටයුතු කර ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති. 12 December 2023
බිත්තර හිතූ හිතූ ගණන්වලට විකුණයි බිත්තරයක මිල රුපියල් 60 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති. 12 December 2023
කන්දකාඩුවෙන් පැනගිය 102 ක් කොටුවෙති වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වැටවල් කඩා පැනගිය රැඳවියන්න්ගෙන් 102 නෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි. 12 December 2023
රාජ්‍ය සේවකයෝ ලෙඩ වෙති රාජ්‍ය සේවකයනන්ට අයවැයෙන් පොරොන්දු වූ රුපියල් 10,000 ක දීමනාව ලබන ජනවාරි මස සිට දෙන ලෙස රජයට බල කරමින් සියලුම රාජ්‍ය ආයතනවල එක්දින වැඩවර්ජනයක් අද (12) ක්‍රියාත්මක කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුව පවසයි. 12 December 2023
ගාසා පාලකයන් ගැන ඊශ්‍රායලය කියයි තමන්ට තර්ජනයක් වන කිසිදු පාර්ශ්වයකට ගාසා තීරය පාලනය කිරීමට ඉඩ ලබා නොදෙන බව, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝක් ගැලන්ට් අවධාරණය කර තිබේ. 12 December 2023
ලොව ජනප්‍රියම නායකයා මෝදි ජනප්‍රියම ලෝක නායකයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යැයි විදෙස් මාධ්‍ය පවසයි. විදෙස් මාධ්‍ය මෙසේ පැවැසුවේ, ඇමෙරිකාව කේන්ද්‍රකොටගත් ‘මෝනිං කොන්සල්ට්’ නමැති සමාගමේ සමීක්ෂණ වාර්තා අනුවය. 12 December 2023
යුක්රේන ජනපති බයිඩන් හමුවෙයි යුද ආධාර අපේක්ෂාවෙන්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණියේය. ධවල මන්දිරයට ආ යුක්රේන ජනාධිපතිවරයාට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගෙන් හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි. 12 December 2023
ඌරන්ට බොජුනක් වූ කුකුළු පැටවුන් සත්ව පාලකයන්ට ඌරන්ට ආහාර පිණිස දුන් කුකුළු පැටවුන් මස් පිණිස ඇති කිරීම සඳහා කැමැත්තක් දක්වන පුද්ගලයින් අතර නොමිලයේ බෙදා හරින්නට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. 12 December 2023
ලොකු ලූනු මිල වැඩිවෙයි ලොකු ලූනු කිලෝවක මිල හිටිහැටියේ රුපියල් 100 කට අධික මුදලකින් ඉහළ යාමෙන් ලොකු ලුණු කිලෝවක සිල්ලර මිල රුපියල් 450ක් බවට පත්ව ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති. 12 December 2023
තරුණයෙක් මුහුදට බිලි බෙන්තොට මුහුදු තිරයේ දියනාමින් විනෝදවූ පිරිසක් අතරින් තරුණයන් දෙදෙනෙක් මුහුදේ දිය රළකට හසුව ගසාගෙන යාමෙන් එක් අයෙකු මියගොස් අනෙකා රෝහල් ගතකල බව බෙන්තොට පොලිසිය කියයි. 12 December 2023
එල්ලුනේ දිව්‍යලෝකේ යන්න:යන්න වුනේ රෝහලට මෑතක දී ඉතා ප්‍රසිද්ධියට පත් අග්බෝ නැමැති හස්තියා තිරප්පනේ උල ගල්ල වැව් ඉස්මත්තේ රැඳී සිටිය දී ඒ අසලට පැමිණි පුද්ගලයකු හස්තියගේ සිරුරට ගොඩවීමට දැරූ උත්සාහයේ දී හස්තියාගේ පහර දීමෙන් තුවාලලබා රෝහල්ගත කර ඇතැයි තිරප්පනේ පොලිසිය කියයි . 12 December 2023
දිස්ත්‍රික්ක 9කට නාය අනතුරු ඇඟවීම් දිවයිනේ බොහෝ ප්‍රදේශයවල තව දුරටත් පවතින අධික වැසි හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක නවයක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 38 නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (12 ) සවස දක්වා බල පැවැත්වෙන බව එම සංවිධානය කියයි 12 December 2023
මාවතගම දෙපිරිසක් අතර ගැටුමක්:තරුණයෙක් මරුට මාවතගම පොලිස් බළ ප්‍රදේශයට අයත් පිලැස්ස ප්‍රදේශයේ තරුණ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එක් අයෙකු මරණයට පත්ව තිදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. 12 December 2023
පොහොට්ටු ව්‍යවස්ථාව වෙනස් වෙයි පොදුජන පෙරමුණේ සම්මේලනයේදී පක්ෂ ව්‍යස්ථාවේ යම් වෙනසක් කරන නමුත් පක්ෂයේ ප්‍රධන පරිපාලන තනතුරු වල වෙනසක් නොවන බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 12 December 2023
වැස්ස අදත් නොනවතින හැඩ නැගෙනහිරට,ඌවට උතුර මැද පළාත්වලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයටත් විටින් විට අදත් වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තෙමේන්තුව කියයි. 12 December 2023
කන්දකාඩුවෙන් පැනගිය 23 ක් භාරවෙති වැලිකන්ද කන්දකාඩු පුනුරුත්ථාපන කඳවුරෙන් අද පස්වරුවේ පැනගිය රැඳවියන් 23 ක් පුලස්තිපුර ප්‍රදේශයේදී පොලිසියට භාර වූ බව පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතා අද (11) රාත්‍රී පැවසීය. 11 December 2023
ක්‍රිකට් තේරීම් කමිටුවට ඉන්දික ද සේරම් එයි උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට හිටපු ප්‍රබල පිතිකරුවෙක් වන ඉන්දික ද සේරම් මහතා ඇතුළත් කර තිබේ. 11 December 2023
වැට් බද්දට හසුවන භාණ්ඩ මෙන්න වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් අද (11) සම්මත වූ අතර ඒ අනුව මෙතෙක් වැට් බද්දෙන් නිදහස් කර තිබූ අයිතම 138 න් 97 කට ලබන වසරේ ජනවාරි පළමු වෙනිදා සිට නැවතත් වැට් බද්ද පැනවීමට නියමිතය. 11 December 2023
කන්දකාඩු කඳවුරෙන් රැඳවියෝ පිරිසක් පැන යති වැලිකන්ද කන්දකාඩු පුනුරුත්ථාපන කඳවුරෙන් රැඳවියන් 136කට ආසන්න පිරිසක් අද (11) පස්වරුවේ පැනගොස් ඇති බවත් ඔවුන් සොයා මෙහෙයුමක් ආරම්භ කළ බවත් පොලිසිය අද රාත්‍රී පැවසීය. 11 December 2023
රවී කටු පොල් තහනම ඉවත් කර දෙන්න සැරසෙයි තහනමට ලක් කළ කටුපොල් වගාව යළි ආරම්භ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. 11 December 2023
බෙන්තට මුහුදේ දිය නෑමට ගිය අයකු අතුරුදහන් බෙන්තොට මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයන් දෙදෙනෙකුගෙන් අයෙකු බේරාගෙන මීට සුළු වේලාවකට පෙර රෝහල් ගතකර ඇති අතර අනිත් පුද්ගලයා රළ පාරට ගසාගෙන ගොස් ඇතැයි බෙන්තට පොලිසිය කියයි. 11 December 2023
නීතිඥවරුන් පිරිසකට පොලිසියේ - හමුදාවේ කණගාටුව ගාලු මුව දොර අරගලයේ පැවති සමයේ දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයට එරෙහිව කොටුව අසල විරෝධතාවයක් සිදුකළ නීතිඥවරුන් පිරිසක්හට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය හා හමුදාව සිය කණගාටුව ප්‍රකාශ කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 11 December 2023
නොරොච්චෝලේ තුන්වැනි ජනන යන්ත්‍රය සක්‍රීය කරයි නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ තුන්වැනි ජනන යන්ත්‍රය නැවතත් ජාතික විදුලි පද්ධතියට අද (11) එක්ක කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 11 December 2023
ජනවාරියේ පෙට්‍රල් - ඩීසල්වලට වෙන දේ දැන්ම කියයි නව වැට් බදු පනත සමගින් ලබන ජනවාරි මස 1 වැනිදා සිට පෙට්‍රල් ලීටරයක් රුපියල් 62.37 කින් ඩීසල් ලීටරයක් රුපියල් 59.22 කින් ඉහළ යන බවත් ඒ අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 400 ට වැඩි මිලකට ද, ඩීසල් ලීටරයක් රුපියල් 400 ට ආසන්න මිලකට ද, පත්වන බවත් සමඟි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා අද (11) පැවසීය. 11 December 2023
චෙක් නඩුවෙන් තිළිණි නිදොස් කොට නිදහස් මුදල් නොමැති ගිණුමකින් චෙක්පතක් ලබාදී රුපියල් ලක්ෂ අසූවක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ නඩුවෙන් තිළිණි ප්‍රියමාලි නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉයෙ නියම කළේය. 11 December 2023
තැපැල් වර්ජනයෙන් ලිපි සහ පාර්සල් ලක්ෂ හතක් සිරවෙයි තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුලු අනෙකුත් තැපැල් කාර්්‍යාල වල ලිපි සහ පාර්සල් ලක්ෂ හතක් පමණ සිරවී ඇතැයි තැපැල් වෘත්තිය සමිති ප්‍රකාශ කරයි. 11 December 2023
තුර්කි - ශ්‍රී ලංකා සබඳතා සමරන්න මුද්දරයක් ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර රාජ තාන්ත්‍රික සබඳතාවලට වසර 75 පිරීම නිමිත්තෙන් එය සැමරීම සඳහා විශේෂ සමරු මුද්දරයක් තුර්කියේ අන්කාරා නුවර ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති දිසානායක මහත්මියගේ නිල නිවසේදී පසුගිය 8 වැනිදා එළි දක්වීය. 11 December 2023
වැට් බද්ධ සම්මතයි භාණ්ඩ අනූ හතකට ලබන ජනවාරියේ සිට සියයට දහඅටක වැට් බදු අය කිරීම සඳහා ප්‍රතිපාදන ඇතුළත් එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත (වැට්) පාර්ලිමේන්තුවේදී අද (11) පස්වරුවේ වැඩි ඡන්ද 45 කින් සංශෝධන සහිතව සම්මතවිය. 11 December 2023
නාමල් රජපක්ක්ෂ වැට් බද්දට විරුද්ධයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වැට් බදු පනතට විරුද්ධ නිසා ඒ සඳහා ඡන්ද විමසන අවස්ථාවට සහභාගි නොවන බවත් බැට් බද්ද පැහැදිලිවම ජනතාවට දරාගත නොහැකි තරම් ඉහළ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (11) පැවසීය. 11 December 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026