(විමුක්ති එස් රුද්‍රිගු)
රුසියාවේ අභ්‍යන්තර ගුවන් ගමන්වල යෙදෙන ගුවන් යාකයක් කඩා වැටුණි. යානය කඩා වැටී ඇත්තේ මොස්කව්හි කොලොම්නා නගරයට නුදුරිනි.
යානයේ සිට ඇත්තේ නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් පමණි. ඔවුන් සියලු දෙනා අනතුරින් ජීවිතක්ෂයට පත් වුණු බව පැවැසෙයි.
සුකොයි සුපර්ජෙට් 100 වර්ගයේ මෙම ගුවන් යානය කඩා වැටුණේ වනාන්තර ප්‍රදේශයකටය. අලුත් වැඩියාවකින් පසු යානය අත්හදා බැලීමේ පියසැරියක් සඳහා ගෙන යද්දී මෙම අනතුර සිදුවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියාවේ ඒකාධිපති මිනීමරු පුටින් කාරයා, ඔය අනතුරට හේතුව වශයෙන් යුක්රේනයට ඇඟිලි දිගු කරාවි...!