
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත මහතාගේ අවසන් කටයුතු අද (13) බොරැල්ල සූසාන භූමියේ දී සිදු කෙරුණි
බෞද්ධ ආගම අනුව ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දේහය සූසාන භූමිය වෙත රැගෙන ගොස් මිහිදන් කෙරිණි.
පවුලේ සාමාජිකයන් කීප දෙනෙකුගේ සහභාගිත්වයෙන් එය සිදු කෙරුණු අතර සූසාන භූමිය සහ අවට ප්‍රදේශවල දැඩි ආරක්ෂාවක් යොදා තිබිණි.
ඉකුත් 8 වෙනිදින ක්ලබ් වසන්ත අතුරුගිරිය ටැටූ කලාගාරයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේදී පාතාල වෙඩික්කරුවන් අතින් ඝාතනයට ලක්විය.
ඡායාරූප - ගයාන් අමරසේකර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහුට නිවන් සුව අත්වේවා !
මේක ලංකාවේ උඩ ඉඳන් පහල හැමෝටම හොඳ පාඩමක්. ලෝකයට පෙන්වීමට පමණක් නොව ඔබේ හදවතින් හා ක්‍රියාවෙන් ආගමික වන්න. විෂ සහිත ආහාර අනුභව කළහොත් ඔබ අසනීප වේ. ඔබ බල්ලන් සමඟ නිදාගන්නේ නම්, ඔබට කිනිතුල්ලන් සමඟ අවදි විය යුතුය. ඉතින්... ලෝකෙට පේන්න විතරක් ආගම්වාදී වෙන්න එපා. ඔබට අයිති නැති දේවල් අන් අයගෙන් උදුරා නොගන්න. අනුන්ගේ සල්ලිවලින් හෝ ණයට ගත්තු සල්ලිවලින් සැප විඳිමින් ජීවත් වෙන්න එපා. ඔබ යමෙකුගෙන් මුදල් ණයට ගන්නේ නම්, එය ආපසු ලබා දීමට නිහතමානී වන්න. මේ වගේ හේතුවක් නිසා ශාප වලට ඉඩ දෙන්න එපා