
රඹුක්කන පුවක්මොටේ විහාරස්ථනයක් බිඳ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් සැතපෙන බුදු පිළිමයක් සොරාගත් බව කියන හිමිනමක ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මිලකළ නොහැකි බව කියන මෙම බුදු පිළිමය සොරාගත් බව කියන පොලිස් බාරයට ගෙන ඇත.
පොලිසියට ලද පැමිණිල්ලක් අනුව සිදු කළ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් සහ බුදුපිළිමය සොයාගත් බව රඹුක්කන පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලවුඩ්ස්පීකර් බෆල් කන්පැලෙන්න දාලා අහල පහල ගෙවල්වල මිනිස්සුන්ට හිරිහැර කරන්නෙත් මේ වගේ අය තමා.. නියම බුද්ධ පුත්‍රයන් නම් එහෙම වැඩ කරන්නේ නැහැ...
සාසනේ දියුණුවට කියා සීමාවක් නැතුව කන්ඩ නැනි එකයි, හතර කේන්දරේ පාලු එකයි, අම්මා අප්පාට හදාගන්න බැරි එකයි පන්සලට අරන් ගිහිල්ලා මහන කරාම සිවුරේ සිටීම ජොබ් එකක් පමණක් වෙනවා. ඒ අය බලන්නේ පුලුවන් ඉක්මනින් කීයක් හරි හොයා ගන්න.
නිළියක් හරි ගායිකාවක් හරි කසාද බැදගන්න සල්ලි හොයන්න කරපු වැඩක්ද දන්නෑනේ.
තණ්හාව ආශාව left?