
(අංජුල මහික වීරරත්න)
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අතර හමුවක් ඉන්දීය රාජ්‍ය මන්දිරයේදී අද සිදුවිය.
ඉන්දීය රජය විසින් අනුග්‍රාහකත්වය දක්වනු ලබන 2 වන බිම්ස්ටෙක් (BIMSTEC) විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට සහභාගී වීම සඳහා තාරක බාලසූරිය මහතා නව දිල්ලියට ගොස් සිටී.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තාරක - මෝදි හමුවක්
රෝහණ Saturday, 13 July 2024 08:55 AM
මේ වගේ තරුණ ඇමති වරුන්ට තමන්ගේ දක්ෂතා ලෝකය හමුවේ පෙන්වමින් රටට සේවයක් කරන්න අවස්ථාව ලැබී තිබෙන්නේ වත්මන් ජනාධිපති තුමාගේ නායකත්වය යටතේ පමණයි. එතුමාගේ අනාගත දැක්මක් ඇති තීරණ රටේ යහපත වෙනුවෙන් හැමදාමත් ප්‍රයොජනවන් වූ බවට කදිම උදාහරණයක් මේ. අනාගතයේදී මේ රටේ පාලනයට දක්ෂ තරුණ ඇමතිවරුන් කිහිදෙනෙකුම වත්මන් පාලනය යටතේ අවකාශ සැලසීම අගය කළ යුතුයි.
රෝහණ Saturday, 13 July 2024 09:02 AM
මේ වගේ තරුණ ඇමති වරුන්ට තමන්ගේ දක්ෂතා ලෝකය හමුවේ පෙන්වමින් රටට සේවයක් කරන්න අවස්ථාව ලැබී තිබෙන්නේ වත්මන් ජනාධිපති තුමාගේ නායකත්වය යටතේ පමණයි. එතුමාගේ අනාගත දැක්මක් ඇති තීරණ රටේ යහපත වෙනුවෙන් හැමදාමත් ප්‍රයොජනවන් වූ බවට කදිම උදාහරණයක් මේ. අනාගතයේදී මේ රටේ පාලනයට දක්ෂ තරුණ ඇමතිවරුන් කිහිදෙනෙකුම වත්මන් පාලනය යටතේ බිහිවනු දැකීම අගය කළ යුතු ය.