ජනාධිපති අපේක්ෂකයා මෙන්ම ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් ඕනෑ ජනාධිපතිවරණයකදී අපේක්ෂකයා වැදගත් මෙන්ම ඒ අපේක්ෂකයා සමඟ රට ඉදිරියට ගෙන යෑමට ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළත් වැඳගත් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා අද (8) පැවසීය. 08 February 2024
රිය අනතුරින් අයෙක් මරුට සෙල්ල කතරගම මයිලගම මාර්ගයේ ඩීමෝ බට්ටා ලොරියක් අනතුරට ලක්වී සිදු වූ අනතුරකින් අද (08) සවස එහි ගමන් ගත් පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. 08 February 2024
පොලිස් සිරමැදිරියේදී සැකකරුවන්ට වස දුන් අය හඳුනාගෙන රැඳවුම් නියෝග මත ආදුරුප්පුවීදිය පොලිසියේ රඳවා සිටියදී උග්‍ර වස වර්ගයක් මිශ්‍රකර කිරි තේ ලබාදුන් බව කියන ආගන්තුකයා ආරක්ෂක කැමරා මගින් නිශ්චිතව හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි. 08 February 2024
යාත්‍රාවලට ඉන්ධන දී ඩොලර් මිලියන 3ක් සොයයි යාත්‍රාවලට ඉන්ධන පිරවීමේ කටයුතු (bunkering system) යළි ආරම්භ කිරීම හරහා ඉන්ධන මෙට්‍රික් ටොන් 5,200ක් අලෙවි කිරීමෙන් ඩොලර් මිලියන තුනක් උපයා ගැනීමට හැකි වූ බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පැවසීය. 08 February 2024
අස්වැසුම ප්රතිලාභ දීමනා ඉහළට ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි අස්වැසුම ප්රතිලාභ දීමනා ඉහල නංවා තිබේ. 08 February 2024
සජබෙ- ජනපති ලව් එකට ඉරිසියා නෑ සජබේ අය ජනාධිපතිට ලව් කිරීම ගැනත් ජනාධිපති සජබෙ අයට ලව් කිරීම ගැනත් ඉරිසියාවක් නැතැයි රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 February 2024
පැරීස් නිදහස් උළෙලින් 76 වැනි නිදහස් සමරුම නිමිත්තෙන් ප්‍රංශයේ වෙසෙන සියලු ශ්‍රී ලංකාකයන්ගේ සහභාගීත්වයෙන් අලංකාර උත්සවයක් පැරීසියේදී පැවැත්විණි. 08 February 2024
මව්වරුන්ට දෙන කැල්සියම් විටමින් හිඟයක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ රෝහල් මඟින් ගැබිනි මවුවරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට ලබාදෙන කැල්සියම් සහ විටමින් වර්ගවල උග්‍ර හිඟයක් තවදුරටත් පවතින බවට මව්වරුන් චෝදනා කරති. 08 February 2024
පොලිස් නිලධාරිනියට අතවර කළැයි තරුණයෙක් රිමාන්ඩ් පොදු ප්‍රවාහන සේවාවන්හිදී කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර හා හිරිහැර මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය කළ ජාතික මෙහෙයුම් රාජකාරී වල නිරතව සිටි කාන්තා පොලිස් නිලධාරිනියකට ලිංගික අතවර කළ රත්නපුර ප්‍රදේශයේ තරුණයකු ලබන 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද(08) නියෝග කළේය. 08 February 2024
දෙමටගොඩ රුවන්ගේ පුතාට - බිරිඳට - සහෝදරියට නඩු උපයා ගත් ආකාරය හෙළිකළ නොහැකි රුපියල් කෝටි සියයකට අධික දේපළ සන්තකයේ තබා ගැනීමින් මුදල් විසුද්ධිකරණයට ආධාර අනුබල දුන්නේ යැයි කියන දෙමටගොඩ රුවන්ගේ පුත්‍රයා, බිරිඳ සහ සහෝදරියට අධි චෝදනා තුනක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් අද(08) පැවසීය. 08 February 2024
මුදල් අමාත්‍යංශය විශ්වාස කරන්න එපා මුදල් අමාත්‍යංශය විශ්වාස කරන්නට එපා යැයි ජනපතිගෙන්, රජයෙන් සහ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 February 2024
කුඩු ග්‍රෑම් 06ට දිවි ඇති තෙක් හිරේ හෙරොයින් ග්‍රෑම් 06ක් ලඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කෙළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (08) නියම කළේය. 08 February 2024
ආච්චිගේ මෙට්ටය යට තිබූ ලක්ෂ 14 මුනුපුරා උස්සලා සිය ආච්චි අම්මාගේ මෙට්ටය යට සගවා තිබූ රුපියල් ලක්ෂ දාහතරක මුදලක් සොරකම් කළ බව කියන 14 හැව්රිදි මුණුබුරකු අද අත්අඩංගුවට ගත්බව දොඩංගොඩ පොලිසිය පවසයි. 08 February 2024
ජෙරොම්ගේ නඩුවේ ලිපිගොනු සුරක්ෂිතව තබන්න බුද්ධාගම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස සිදුකරන ලදැයි චෝදනා ලැබ සිටින ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා තමන් අත් අඩංගුවට ගැනීමට එරෙහිව පවරා ඇති නඩුව සහ ඊට සම්බන්ධ ලියකියවිලි ඉතා සුරක්ෂිතව තබන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනාධිකරණයේ රෙජිස්ට්රාර්වරයාට නියෝග කළේය. 08 February 2024
බිම්ගත සූර්ය පැනල ව්‍යාපෘතියට අස්සන් කරයි මෙගාවොට් 100 ක බිම්ගත සූර්ය පැනල විදුලිබලය උත්පාදන ව්‍යාපෘතියේ විදුලිය මිලදීගැනීමේ ගිවිසුමට ලංකා විදුලිබල මණ්ඩලය සහ රිවිදනවි පෞද්ගලික සමාගම අද (8) අස්සන් තැබීය. 08 February 2024
සනත් ගැන කතානායක දුක්වෙයි රාජ්‍ය අමාත්‍ය සහ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ අභාවය පිළිබඳව තමා බලවත් කණගාටුවට පත්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 February 2024
කෘත්‍රිම බුද්ධි චීන ළමයා විද්‍යා ප්‍රබන්ධ කතා යථාර්තයක් කරමින් ලොව ප්‍රථම කෘතිම බුද්ධියෙන් බලගැන්වුණු ළමයා චීන විද්‍යාඥයන් විසින් පසුගිය 28 - 29 බෙයිජිං නුවර පැවැති කෘතිම බුද්ධි තාක්ෂණය පිළිබඳ ප්‍රදර්ශනයකදී ලොවට හඳුන්වා දෙනු ලැබුවේය. 08 February 2024
ආසියාවේ වැඩිම විදුලි ගාස්තු ලංකාවේ දකුණු ආසියාවේ ඉහළම විදුලි ගාස්තු ඇත්තේ ශ්‍රී ලංකාවේ බව නවතම විශ්ලේෂණයකින් අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. 08 February 2024
වැට් වැඩි කිරීම අයහපත් පාලනයේ ප්‍රතිඵලයක් වැට් වැඩි කිරීම රජයේ අයහපත් ආර්ථික කළමනාකරණයේ ප්‍රතිඵලයක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 08 February 2024
දසුන් ශානක එක්දින සංචිතයෙන් ඉවත් කරයි ඇෆ්ගනිස්තානයට එරෙහිව පල්ළෙකැලේදී හෙට (9) ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයෙන් හිටපු නායක, තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ඉවත් කර තිබේ. 08 February 2024
හිමි නමගේ මැණික් ජාවාරම අතේ පත්තු වෙයි රුපියල් කෝටි 37කට අලෙවි කිරීමට සුදානම් කර තිබු කාකා නිල් මැණික් කැට 2 ක් සමග වැලිවේරිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක සහ පුද්ගලයකු අත්අඩංගුවට අද (7) අත්අඩංගුවට ගත් බව යුද හමුදාව පවසයි. 08 February 2024
විශ්‍රාම වැටුප් හිමියන් ලක්ෂ හතක් අමාරුවේ රජයේ විශ්‍රාම වැටුප් හිමියන් ලක්ෂ හතකට අධික සංඛ්‍යාවක් විශේෂ දීමනාව නොලැබීමෙන් සහ විශ්‍රාම වැටුප සකස් කිරීම ප්‍රමාද වීමෙන් අපහසුතාවට පත්ව සිටින බව විශ්‍රාම වැටුප් හිමියෝ පවසති. 08 February 2024
මැතිසබේ මුලසුනට එන මන්ත්‍රීවරුන් මෙන්න නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභා වාරයේ මුලසුන දරන සභාපති නාමාවලිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (8) ඉදිරිපත් කළේය. 08 February 2024
සිහිනෙන්වත් ආණ්ඩුවට එකතු වෙන්නේ නෑ වර්තමාන ආණ්ඩුවේ වැඩපිළිවෙළ ඉදිරියටගෙන යෑමෙන් රටේ හෙට දවසට යපතක් නොවන්නාක් මෙන්ම එම වැඩපිළිවෙළින් රට අර්බුදයේ අගාදයට ගමන් කරන බවත් ඒ හේතුවෙන් ආණ්ඩුවේ දේශපාලන වැඩපිළිවෙළට එකතු වීමට සිහිනෙන්වත් අදහසක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (8) පැවසීය. 08 February 2024
යුද හමුදා පොලිසියේ මැගසිනයක් අතුරුදන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය පොල්හේන්ගොඩ කදවුරේ ටි 56 ගිනි අවියකට අයත් උණ්ඩ 30 ක් පුරවන ලද මැගසිනයක් අස්ථානගතව ඇති බවට කිරුළපන පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 08 February 2024
ඉතාලි ජාත්‍යන්තර සංචාරක සමුළුව මහ ඉහළින් ජාත්‍යන්තර සංචාරක සමුළුව, පෙබරවාරි 4,5, 6 යන දිනවල , ජාතික සහ ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහ ප්‍රදර්ශකයන් සඳහා මිලානෝ ඇලෙන්සි හි පැවැත්විය. 08 February 2024
රනිල්ට අවුරුදු 12ක් දෙමුයි වජිර කියයි අවුරුද්දයි මාස අටකදී රට හරි පාරට ගත් ජනපතිට වසර දොළහක් රට බාර දුන්නොත් ආසියාවේම බලවත් රටක් බවට පත් කිරීම සුළු කාරණයක් වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 08 February 2024
පූජා කළාට පස්සේ හරි මල් වට්ටියට අත ගහන්න පවතින ක්‍රමය වෙනස් කරන්නැයි උද්ඝෝෂණය කළ විපක්ෂය රටේ සැබෑ වෙනසක් වෙමින් තිබිය දී පාර්ලිමේන්තුවේ ද නොමැති බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 08 February 2024
සජිත්ගේ ප්‍රතිපත්තිය අහන්න ෆොන්සේකා නෑ ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අහන්නට පාර්ලිමේන්තුවේ සිටි සමගි ජන බලවේගයේ සරත් ෆොන්සේකා ඇතුළු ප්‍රබලයින් අද සජිත් ප්‍රතිපත්තිය කියන විට සභාවේ නැතැයි පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 08 February 2024
දෙණියාය රෝහලේ සැත්කම් නැවතිලා දෙණියාය මූලික රෝහලේ සේවය කරමින් සිටි එකම විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයා රෝහල හැර විදේශගතවීම හේතුවෙන් රෝහලේ සිදු කරන සියළු සීසේරියම් සැත්කම් ඇතුළු අනෙකුත් සැත්කම් ඇනහිට තිබෙන බව දෙණියාය මූලික රෝහලේ වැඩ බලන වෛද්‍ය අධිකාරී රන්දිව් අබේවික්‍රම මහතා මෙවර කොටපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සම්බන්ධීකරණ කමිටුවේදී අනාවරණය කළේය. 08 February 2024
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි... 01 January 2026