
(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක් ඡායාරූපයේ දැක්වේ.
මේ අතර අද (21) පස්වරු 2.00 වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාලව ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 61%ක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා පැවසීය.
ඔහු වැඩිදුරටත් පවසන්නේ සුළු සිදුවීම් කිහිපයක් හැරුණුකොට ඡන්දය ප්‍රකාශ කිරීමේදී දිස්ත්‍රික්කය පුරා සාමකාමී බවක් දක්නට ලැබුණු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd