
(සුමිත් පොතුපිටිය)
ඇස් අන්ද පුද්ගලයෙකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ස්ථාන භාර නිළධාරීගෙන් අවසර ඉල්ලා සිටීමේදී වෙනත් අපේක්ෂකයෙක්ට ඡන්ද ප්‍රකාශ කල පුවතක් කළුතර දිස්ත්‍රික්කයේ හොරණ මැතිවරණ කොට්ඨාශයෙන් වාර්ථාවේ.
හොරණ මැතිවරණ කොට්ඨාශයට අයත් ඉංගිරිය පොලිස් බලප්‍රදේශයේ පැල්පිටිගොඩ ඡන්ද මධ්‍යස්ථානය පිහිටි සිද්ධාර්ථ කණිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයෙන් එම සිදුවීම වාර්තාවේ .
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කළුතර දිස්ත්‍රික් ලේකම් ජනක කේ ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. හොරණ පැලපිටිගොඩ ඡන්ද මධ්‍යස්ථානයෙන් එවැනි සිදුවීමක් වාර්ථා වෙනවා. මේ වනවිට ප්‍රදේශ භාර කලාප භාර සහකාර තේරීම් භාර නිළධාරීයා මූලික සොයාබැලීම සදහා එම ඡන්ද මධ්‍යස්ථානයට යොමුකලා . ඔහුගේ නිර්දේශයට අනුව විමර්ශනයක් සිදුකරන්න බලාපොරොත්තු වෙනවා.
2025 දෙසැම්බර් මස 18
674
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැල්පිටිගොඩ ඡන්ද මධ්‍යස්ථානය භාර නිළධාරියාගෙන් කැත වැඩක්
Prabha Saturday, 21 September 2024 03:54 PM
අන්ධ පුද්ගලයා කොහොමද දැක්කේ ඡන්දෙ දැම්මේ වෙනත් කෙනෙකුට කියලා...!
සමන් Saturday, 21 September 2024 08:01 PM
ඡන්ද පොලේ පක්ෂ නියෝජිතයින් සහභාගි කරගෙන පරීක්ෂා කළ යුතුයි.
Nilame Saturday, 21 September 2024 03:57 PM
ඡන්ද ගණන් කිරීමේ කටයුතු අවසන් වෙලා ප්‍රතිඵල නිකුත්කළාට පස්සේ ඡන්ද පත්‍රිකාව පරීක්ෂා කර තීරණය කරන්න පුළුවන්... සාමාන්‍යයෙන් එහෙම ඡන්දයක් සළකුණු කරන විට දෙදෙනෙකුගේ සහභාගිත්වය තිබුණා නම් ඔහොම වෙන්නේ නැහැ...