
( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.
දිස්ත්‍රික්කය පුරා ජන්ද ලකුණු කිරීමේ මධ්‍යස්ථාන 470 කින් කිසිදු සිදුවිමක් මේ වන විට වාර්තා වි නොමැති බවත් දිස්ත්‍රික්කය පුරා සාමකාමි තත්වයක් පවතින බවත් තේරීම් භාර නිළධාරීයා පවසන්නට විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd