පොලිස් වෙඩි පහරින් සැකකරු රෝහලේ රන්මිණිතැන්න ප්‍රදේශයේ වැටලිමක් සිදුකර පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනිමට යාමේදි පොලීසිය කළ වෙඩි තැබීමකින් තුවාල වූ සැකකරු අද (31) අලුයම රෝහල්ගත කර ඇතැයි තිස්සමහාරාම පොලීසිය කියයි. 31 March 2024
අවුරුදු දෙකේ දරුවා ළිඳට බිලි බලන්ගොඩ තොටුපොළ තැන්න ප්‍රදේශයේ ළිදකට වැටි වයස අවුරුදු දෙකක දරුවෙක් මියගොස් ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි. 31 March 2024
නව වසරේ බිත්තර 35 ට දේශීය බිත්තරයක මිල අප්‍රේල් මාසයේ රුපියල් 35 ට ගෙන ඒමට නියමිත යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 31 March 2024
පළාත් කිහිපයකට සවස් කාලයේදී වැසි බස්නාහිර, දකුණ, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 31 March 2024
සනත්ගේ බිරිය චමරි පොහොට්ටුවේ විනය මණ්ඩලයට හදිසි අනතුරකින් මිය ගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ වන නීතිඥ චමරි පෙරේරා මහත්මිය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ විනය මණ්ඩලයේ සමාජිකවක් ලෙස පත්කළ බව එම පක්ෂයේ ප්‍රකාශක යෙක් පැවසීය . 30 March 2024
රිවෝල්වරයක් සමග අයෙකු අත්අඩංගුවට විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සහ ජීව උණ්ඩ 17ක් සමග ගම්පහ දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය සඳහන් කරයි. 30 March 2024
දුමින්ද - අමරවීර - ලසන්ත ශ්‍රීලනිප තනතුරුවලින් දොට්ට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් කර ඇත 30 March 2024
මැතිවරණය ඔක්තෝබරයේ: ජුනියේදී ජනතාවට සහන රැසක්! ලබන ජුනි මාසයේදී පමණ ජනතාවට සහන රැසක් ලබාදීමට ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටී. 30 March 2024
ජනාධිපතිවරණය ආසන්නයේ ජාති ආගම් භේද ඇවිස්සිය හැකියි ජනාධිපතිවරණය ආසන්නයේ නැවත ආගම් හා ජාති භේද ඇතිවිය හැකි බවත් 2015 න් පසු විවිධ පාර්ශව බලය ලබාගැනීම සඳහා සමාජය භේද කිරීමට පියවර ගෙන තිබේ බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 30 March 2024
තැනින් තැනට අදත් සවස වැස්ස බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යම පළාත්වල පස්වරු 2.00 පමණ පසු තින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි 30 March 2024
ශ්‍රී ලංකා පිල ලකුණු රැස්කිරීම අරඹයි ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසි ලැබූ ශ්‍රී ලංකා පිලේ නායක ධනංජය ද සිල්වා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. 30 March 2024
’’අයි.එම්.එෆ් ඉවර වෙන තුරු මැතිවරණ බෑ’’ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු අවසන් වන තෙක් කිසිදු මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාවක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමති මණ්ඩලය හා මැතිවරණ කොමිසම දැනුම්වත් කර තිබේ. 30 March 2024
’’ජනපති ඡන්දෙට අපි සූදානම්’’ ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාව සියලු කටයුතු සූදානම් කර ඇතැයි එහි සභාපති ආර්.එම්ඒ එල් රත්නායක මහතා ඉරිදාලංකාදීපයට පැවසීය. 30 March 2024
ජේකොබ් සූමා ට අකරතැබ්බක් බීමත් රියදුරකු ධාවනය කරන්න වූ මෝටර් රථයක් හිටපු ජනාධිපතිවරයාගේ මෝටර් රථයේ ගැටීමෙන් අනතුර සිදුවුණු බව පොලිසිය කියයි. කෙසේ නමුත් සූමාට කිසිදු අනතුරක් සිදුවී නැත. 30 March 2024
අප්‍රේල් 8 පූර්ණ සූර්ය ග්‍රහණයක් අප්‍රේල් 8 වැනිදා පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවෙයි. මෙම සූර්ය ග්‍රහණය හොඳින්ම දකින්න ලැබෙන්නේ උතුරු ඇමෙරිකාවට පමණක් බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. 30 March 2024
මුහුදුබඩ දුම්රිය ගමන්වාර 25ක් හෙට අවලංගුයි මුහුදුබඩ මාර්ගයේ කොළඹ මහ නගර සභාව කරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (30) දිනයේ දුම්රිය ගමන් වාර 25 ක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 29 March 2024
පාතාල සමඟ කොකම් පෑ පොලිස් ලොක්කන් වැඩ වරදී පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ තවත් පොලිස් නිලධාරීන් කීපදෙනෙක්ට එරෙහිව ඉතාම ඉක්මණින් නීතිය ක්‍රියාත්මක කරන බවත් එම නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස පොලිස් විශේෂ විමර්ශන අංශයට උපදෙස් දුන් බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය. 29 March 2024
දේශපාලකයන්ට ක්‍රීඩා තනතුරු නොදෙනවා නම් හොඳයි ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයකු බවට පත්වනු දැකීම තම අපේක්ෂාව වන අතර ඒ වෙනුවෙන් රජයෙන් සියලු දායකත්වය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 29 March 2024
ඥානසාර හිමි බන්ධනාගාර රෝහලට ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම බන්ධනාගාර රෝහලට අද (29) ඇතුළත්කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. 29 March 2024
විස පාන්පිටි ගනේවල්පොළින් අල්ලයි කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත් බව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 29 March 2024
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එළියට දානවා සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. 29 March 2024
අර්බුදට පාඨලීගෙන් විසඳුම් වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය . 29 March 2024
නඩු නොදා ඉන්න රු:500ක් ගත් සැරයන් වසර 4කට සිපිරිගෙට රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පොලිස් සැරයන්වරයකුට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වසර 04ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. 29 March 2024
රුවන් මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකියි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය. 29 March 2024
රටේ අයිතිය ලාංකිකයන්ට: එක් පවුලකට නොවේ මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 29 March 2024
අ:පුර එළිමහන් සිරකදවුරෙන් රැදවියෝ 02ක් පැනයති අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ. 29 March 2024
මන්ත්‍රී, අමාත්‍ය ලේකම්වරියගේ කට කපනවා කියලා රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්දයෙන් එම ලේකම්වරියක අද (29) පැමිණිල්ලක් කළ බව පේරාදෙණිය පොලිසිය පවසයි. 29 March 2024
පී.එච්.අයි ඝාතන විමර්ශන සී.අයි.ඩීයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය. 29 March 2024
කෝටි 11ක වාහන - දේපල තහනම් කරයි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි. 29 March 2024
ඇබී සහ බ්‍රිට්නි මවක් වෙන්නයි යන්නේ සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස් දෙකක් ඇති අතර, ඇත්තේ එක සිරුරක් පමණි. 29 March 2024
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025