IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


එක් දරු මව නිවසේදී ඝාතනය කරලා

( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මුන්දලම මහමාඑළිය ප්‍රදේශයෙ එක් දරු මවක්  ඝාතනය කර සිරුරු නිවස තුළ තිබියදී සොයා ගත් බව මුන්දලම පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මංගලඑළිය මහමාඑළිය පදිංචි 27 හැවිරිදි එක් දරු මවක් වු පුහමහ සිංහගේ දිලිණී මධුෂානී නැමති කාන්තාවක් බව කියයි.

කාන්තාව හා සැමියා අතර ඇතිවු කිසියම් ආරවුලකින් පසු මෙලෙස ඇගේ සැමියා විසින් සිදුකල  දරුණු පහර දීමකින් පසු නිවස තුළදි මරණයට පත්වන්නට ඇති බව පොලිසිය සැක කරයි.

මෙම කාන්තාව නිවසේ කාමරය තුළ වැටි සිටිනු ඇගේ මිත්තනිය දැක ඇති අතර ඒ වන විටත් මෙම කාන්තාව මරණයට පත්ව සිට ඇති බව පොලිස් විමර්ශන වලින් පසු අනාවරණය වී තිබේ.

 



අදහස් (0)

එක් දරු මව නිවසේදී ඝාතනය කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site