ධර්මකීර්ති ශ්‍රී භාෂාන්තර විශාරද ගෞරව නාමයෙන් සහ ස්විස්ටර්ලන්තයේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබන තවලම ධම්මික හිමියන් වෙත ආශිර්වාදය පළ කිරිමේ සෙත් පිරිත් දේශනාවක් කොළඹ නව කෝරලයේ ප්‍රධාන අධිකරණ සංඝනාක උපාධ්‍යාය ආචාර්ය අතිපූජ්‍ය දිවියාගහ යසස්සී නායක හිමියන්ගේ අනුශාසනා පරිදි 2024 නොවැම්බර් 23 දින පස්වරු 5 ට ගල්කිස්ස වටරප්පල පාරේ බෞද්ධ ආයතනයේ දී පැවැත්වේ.
තවලම ධම්මික නාහිමියන්ගේ මෑණීයන් වූ සොපිනෝනා ලියනගේ මාතාවට 99 වසරක් සපිරිම නිමිත්තෙන් 24 දින දහවල් සපිරිකර සංඝගත දක්ෂිණාවක් මහා සංඝයා වහන්සේලා විෂයයෙහි පිරිනැමීම සහ ආශිර්වාද සෙත් පිරිත් දේශනයක් ද පැවැත්වේ.
මෙම ආශිර්වාද පිංකම් සංවිධානය කරනු ලබන්නේ එප්පාවල සෝරත, උඩුගම සුදස්සි වැලවිටියේ සූජීව සහ හල්විටිගල සූජාත යන හිමිවරුන් විසිනි.
2025 දෙසැම්බර් මස 18
670
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තවලම ධම්මික හිමිට ආශිර්වාද පතා සෙත් පිරිත් දේශනාවක්