
(සුජිත් හේවාජුලිගේ)
මත්පැන් නිෂ්පාදකයන්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් කාලයක් සුරා බුදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
මේ අනුව සියලු මත්පැන් නිෂ්පාදන සමාගම් ලබන 30 වැනිදාට පෙර හිඟ මුදල් ගෙවිය යුතු බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි.
සුරා බදු සමාගම් ගෙවිය යුතු හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 850කි.
පසුගිය වසරේ සහ මේ වසරේ මේ දක්වා කාල සීමාවේ පමණක් ගෙවීමට ඇති ඇති හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 180කි.
මෙම මස 30 වැනිදාට පෙර එම මුදල් නොගෙවන සමාගම් වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
675
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත්පැන් සමාගම්වලට අවසන් නිවේදනය
සමන්ත Sunday, 10 November 2024 05:44 PM
මළ ජූලියයි සුජිත්, මෙතෙක් කලක් තිබුනේ සුරාබදු දෙපාර්තමේන්තුව වුණත් දැන් සුරා දෙපාර්තමේන්තුව වෙලානේ... කවදා සිටද එහෙම වෙනස්වුනේ කියලා නොදන්නා කමට අහන්නේ...
කර්තෘ Sunday, 10 November 2024 06:58 PM
බොරු ප්‍රචරය කරලා ප්‍රශ්න ඇතිකරලා අන්තිමට තමන්ගේ කන පලාගන්නේ නැතිව, තමුන්ගේ ඇස් පරික්ෂා කරගත්තොත් ඇඟට හොඳයි.
de silva Sunday, 10 November 2024 06:22 PM
දැන් අවසන් නිවේදන කීයක් දුන්නාද?
Pradeep KumaraSunday, 10 November 2024 11:03 PM
ද සිල්වා මේ තමයි අන්තිම එක
Akalanka Monday, 11 November 2024 08:21 AM
සුරා බදු ?මේක හදන්න දෙයියෝ