
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
නිසි අවසරයකින් තොරව මීරිගම නගරයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන මීරිගම පොලිසිය වෙත භාරදෙනු ලැබීය.
මෙම ආයතනය මගින් ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදීම සඳහා වීසා පත් නිකුත් කර ඇතැයි ද මෙම ආයතනය 2024 වර්ෂයේ ඔක්තෝම්බර් මස ආරම්භ කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි විදේශ කටයුතු අමත්‍යාංශයේ නිලධාරීන් හෙළි කළේය .
මෙම අනවසර රැකියා නියෝජිත ආයතනය පිළිබඳව විදේශ කටයුතු අමත්‍යාංශයට ලැබී ඇති පැමිණිලි අනුව සිදු කෙරුණු විමර්ශනයක් මත මෙම වැටලීම සිදු කරනු ලැබ ඇත. අත් අඩංගුවට ගැනුණු සැකකරු මීරිගම පොලිස් ස්ථානයේ රඳවා තැබීමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් පියවර ගත් අතර මෙම සැකකරු හෙට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
675
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර ඒජන්සිකරුවෙක් මාට්ටු