IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


විදුලි ගාස්තු අඩු කරන්න තවත් සති දෙකක් ඉල්ලයි

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට අදාල යෝජනා ඉදිරිපත් කිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් තවත් සති දෙකක කාලයක් ඉල්ලා සිටි බව එම මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් තව දුරටත් දත්ත විශ්ලේෂණ කළ යුතු බවත් ඒ සඳහා තව දුරටත් කල් අවශ්‍ය බවත් එම නිලධාරියා කීය.

විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් යෝජනාවලියක් මීට මාසයකට පමණ පෙර විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ අතර එහි විදුලි ගාස්තු අඩු කිරීමේ ප්‍රතිශතය ප්‍රමාණවත් නොවන්නේ යැයි පවසමින් කොමිසම තවත් සති දෙක කාලයක් දුන්නේය.

මහජන උපයෝගිතා කොමිසම මණ්ඩලයට දුන් සති දෙකක අතිරේක කලය පසුගිය 8 වැනිදා අවසන් වූ අතර ඉන් පසුව විදුලිබල මණ්ඩලය තවත් සති දෙකක කාලයක් ඉල්ලා මෙහිදී තිබේ.

 



අදහස් (3)

විදුලි ගාස්තු අඩු කරන්න තවත් සති දෙකක් ඉල්ලයි

sanath Sunday, 10 November 2024 06:20 PM

සති 2 කල් ගත්තම හරි යන්නේ නැහැනේ..., කරන මගුලක් 14 වෙනිදාට කලින් කරන්න බැරි මොකද? ජලාශ පිරෙන්න වහිනවා. මේක දැන් කරන්න බැරි මොකද? ඉංජිනේරුවෝ ගන්නන් හදන්න දන්නේ නැද්ද? ඔවුන්ගේ මොලේ පෑදෙන්නේ සති 2 කින්ද? මේ ඔක්කොම රාජපක්ෂ කලේ ඉඳන් පැවතෙන හොරු, කැමැතිම හොරකන් කරන්න කොමිස් ගහන්න...

:       1       20

බමුණුආරච්චිMonday, 11 November 2024 05:40 AM

මැට්ටෝ දැක්කා එත් මෙහෙම මැට්ටෙක් .... මහින්දගේ කාලේ විදුලිබිල අඩුකර ගන්න බැරිවීම හොරකම එතකොට ලපයගේ කාලේ විදුලිබිල අඩුකර ගන්න බැරිවීම මොකක්ද මැට්ටෝ ?

:       3       6

අජිත් Monday, 11 November 2024 12:10 PM

ජල බිල වැඩි කරා විදුලි ගාස්තු වැඩි කරා කියලා..ඒ්ත් විදුලිබිල අඩු වුණා..ජල බිල එහෙම්මමයි..නිකන් ලැබෙන වතුර ටිකෙමුත් මුන් ගන්න තරමක්..හරියට ජල සම්පාදන මණ්ඩලය වතුරු නිෂ්පාදනය කරනවා වගේ ගාස්තු අය කරන්නේ..වහා ජල බිල ද අඩුවිය යුතුයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 675 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site