කෝටි 20ක මත්ද්‍රව්‍ය පුළුස්සයි
රුපියල් කෝටි 20කට ආසන්න වටිනාකමකින් යුත් විවිධ අවස්ථාවලදි අත්අඩංගුවට ගැනුන හොරෝයින්, අයිස්, හා කොටමින් නැමති මත්ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේ පිහිටි පොලිස් දෙපාර්තුමේන්තුවට අයත් අධිබල උදුනේ දමා විනාශ කිරීම පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලරත්න මහත්මියගේ අධීක්ෂණය යටතේ අද (29) දින දහවල් සිදුවිණි.