මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ආසනය 2024 ජනාධිපතිවරණයේ දී ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 59456, සජිත් ප්‍රේමදාස 50539, රනිල් වික්‍රමසිංහ 17182, නාමල් රාජපක්ෂ 2732, දිලිත් ජයවීර 1167 කි.
පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලට සාපේක්ෂව මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජනබලවේගය වැඩි ඡන්ද 14598 ක් ලබා ගනිමින් හාරිස්පත්තුව ආසනයේ බලය තහවුරු කරගනී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd