කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ආසනය 2024 ජනාධිපතිවරණයේ දී ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 33447, සජිත් ප්‍රේමදාස 27161, රනිල් වික්‍රමසිංහ 11610, නාමල් රාජපක්ෂ 1418, දිලිත් ජයවීර 389 කි.
පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලට සාපේක්ෂව මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජනබලවේගය වැඩි ඡන්ද 9301 ක් ලබා ගනිමින් මාවනැල්ල ආසනයයේ බලය තහවුරු කරගනී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd