2024 ජනාධිපතිවරණයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 201814, රනිල් වික්‍රමසිංහ 138619, අනුර කුමාර දිසානායක 105057, නාමල් රාජපක්ෂ 8821කි.
පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලට සාපේක්ෂව මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජනබලවේගය වැඩි ඡන්ද 56110 ක් ලබා ගනිමින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ බලය තහවුරු කරගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd