හෙලිකොප්ටරයක් ගෙනියන්න දැවැන්තයෙක් ඇවිත්
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරී වල නිරත වී සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාව සදහා, ඔවුන් සතු ’’එම්.අයි. - 17 ’’ වර්ගයේ හෙලිකොප්ටර් යානයක් රැගෙන යාම සදහා , ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන ’’ ඇන්ටනෝව් - 124 ’’ ( Antonov - 124) ගුවන් යානයක් කටුනායක ගුවන් හමුදා කදවුර වෙත අද (28) දින පස්වරු 02.45ට පැමිණියේය.