‘‘ශ්රීලනීපයේ අපි හැමෝම එක්ක අලුත් ගමකට මුලපුරමු‘‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ අලුත් ගමනක් යෑමට සියලු දෙනාටම එක් වෙන ලෙස පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා ඉල්ලා සිටියි. 04 April 2024
ජනපතිට - ආණ්ඩුවට පමණක් රට හදන්න බෑ ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට පමණක් රට සංවර්ධනය කල නොහැකි යැයිද ඒ සඳහා ජනතාවගේ සහයෝගයද ලැබිය යුතු යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 04 April 2024
නන්දසේනගේ පුරපාඩුවට වීරසේන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.නන්දසේන මහතා අභාවප්‍රාප්ත වීමෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධූරයට වීරසිංහ ගමගේ මහතා පත්වීමට නියමිතය. 04 April 2024
අල්ලස්ගත් බව කියන කළමනාකාර සහකාර අත්අඩංගුවට වාහනයක් අසාදු ලේඛනයෙන් ඉවත් කර වාර්තාවක් ලබාදීම සදහා රුපියල් 80,000 ක අල්ලසක් ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රවාහන අංශයේ රාජ්‍ය කළමනාකරණ සහකාරවරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 04 April 2024
ලූණුවලට විශේෂ මිල පරාසයක් ආනයනික ලූණු වර්ග සඳහා ඇස්තමේන්තු මිල පරාසයක් මහජනතාව සහ වෙළෙඳ ප්‍රජාව දැනුවත් කිරිම සඳහා සතිපතා නිකුත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය. 04 April 2024
ලෙබනනයේ සාමසාධකයට අපෙන් 125ක් ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ සාමසාධක රාජකාරීන් සඳහා යුද හමුදා 15 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම ඊයේ (3) දිවයිනෙන් පිටත්ව ගියේය. 04 April 2024
ඩුබායිවලදී ලාංකිකයින් 2ක් මරුට ආරච්චිකට්ටුව පොලිස් වසමට අයත් ප්‍රදේශ දෙකක ඩුබායි රටේ සේවය කළ පුද්ගලයින් දෙදෙනෙකු එකවර මරණයට පත්ව ඇතිබවට තොරතුරු ලැබී ඇතිබව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. 04 April 2024
ජනපතිගෙන් රාජ්‍ය ආයතන වලට නියෝගයක් අවුරුදු නිවාඩු දිනවලදීත් අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහසිංහල, දෙමළ අලුත් අවුරුදු නිවාඩු කාලයේ ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා හා සෙසු රාජ්‍ය සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. මහතා අමාත්‍යංශ සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට නියෝග කළේය. 04 April 2024
ඇමතිවරුන්ට මහජන මුදල් අනුමැතියකින් තොරව ගෙවනවා ඇමතිවරුන්ගේ බිල්පත් සඳහා ලක්ෂ ගණනින් මහජන මුදල් පාර්ලිමේන්තු අනුමැතියක් පවා නොමැතිව ගෙවන බව ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන ගණකාධිකාරී ඇන්ටන් පෙරේරා මහතා අද (4) පැවසීය. 04 April 2024
මෛත්‍රීගේ සභාපති ධූරයට වාරණයක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළේය. 04 April 2024
දමිතා අධිකරණයට බාර වෙයි කොරියා යවන බවට පවසා රුපියල් ලක්ෂ 30 වංචා කළ බව කියන රංගන ශිල්පී දමිතා අබේරත්න කොටුව අධිකරණයට මීට සුළු මොහාතකට පෙර බාරවිය. 04 April 2024
පාසල් වෑන් රියෙන් ගවයින් ඇද්ද පොලිස් ලොක්කා මාට්ටු යාපනය පුංකුඩතිව් ප්‍රදේශයේදී වෑන් රථයකින් නීතිවිරෝධීව ගවයින් ප්‍රවාහනය කරමින් සිටියදී අද (04) පොලිස් නිලධාරියෙකු ඇතුලු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 04 April 2024
නැකතට හිටවන්න අමරවීරගෙන් ලංකාදීපයට පැළයක් සමස්ත ලංකාවම ආවරණය වන පරිදි ගෙවතු වගා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 04 April 2024
කොස්තාපල් කුඩුත් එක්ක මාට්ටු හෙරෝයින් මත්කුඩු මිලි ග්රැම් 230 ක් සන්තකයේ තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකු නාච්චාදුව ප්‍රදේශයේදි ඊයේ (03)දින අත්අඩංගුවට ගත්බව හිදෝගම පොලිසිය කියයි. 04 April 2024
’’රනිල් කියන මනුස්සයගෙන් වැඩක් කරගන්න’’ රටේ දරුවන්ට අනාගතයක් ඕන නම් රනිල් කියන මනුස්සයගෙන් ඒ වැඩේ කරගන්නැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 04 April 2024
ලංගම විශේෂ බස් සේවය හෙට ඇරඹේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් හෙට (5) සිට විශේෂ බස් රථ සේවවයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසීය. 04 April 2024
4000ක් මේ වසරේ ගුරු වෘත්තියට වසර තුනකට පසු මෙම වසරේ දී 4000ක පමණ පිරිසක් ගුරු වෘත්තියට බඳවා ගැනීමට රජය කටයුතු කර ඇති බවත්, රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරි වසර වන විට ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 04 April 2024
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවී තිබීම හේතුවෙන් කාර්යාල සේවකයන් ඇතුළු විශාල මගේ ජනතාවක් දැඩි අපහසුතාවට පත්ව සිටිති 04 April 2024
ගුවන් තැපැලෙන් ආ කොකේන් පාර්සලය ගන්න ආ දෙන්නා මාට්ටු දකුණු අප්‍රිකාවේ සිට මෙරටට ගුවන් තැපැල් මගින් ගෙන්වන ලද බව කියන කොකේන් පාර්සලයක් බාර ගැනීම සඳහා ඔරුගොඩවත්ත භාණ්ඩ බෙදා හැරීමේ මධ්‍යස්ථානයකට පැමිණි පුද්ගලයෙකු ඇතුළු තිදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාසක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ. 04 April 2024
පිහි ඇනුමෙන් අයෙක් මරුට ගාල්ල ඩිඩිස්වත්ත ප්‍රදේශයේදි පුද්ගලයෙකුට පිහියෙන් ඇන ඝාතනය කර ඇතියි පොලිසිය පවසයි. 04 April 2024
පා.ම. කේ.එච්. නන්දසේන දිවියෙන් සමුගනී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. එච්. නන්දසේන මහතා හදිසි රෝගී තත්වයකින් අද අභාවප්‍රාප්ත විය. 04 April 2024
අද කාලගුණය බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 April 2024
රට රැකියා පෙන්නා කෝටි 11ක් වංචා කරලා ඊශ්‍රායල් රැකියා සඳහා යවන බව පවසමින් පුද්ගලයන් හතළිහකගෙන් පමණ රුපියල් කෝටි 11 ක පමණ මුදලක් ලබාගෙන වංචා කළ බව කියන සිද්ධියකට කටුනේරියේ නිවසකට කඩා වැදුණු විසිපස් දෙනකුගෙන් පමණයුත් පිරිසක් මුදල් ඉල්ලා කලබල කළ බව මාරවිල පොලිසිය කියයි. 03 April 2024
සම්බන්ධන් අවුරුදු 8ක්ම විපක්ෂ නායක නිල නිවෙසේ හිටපු විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා විපක්ෂ නායකවරයාට හිමි කොළඹ 7 මහගමසේකර මාවතේ නිල නිවෙසේ වසර 8ක පමණ කාලයක සිට රැඳී සිටින බව වාර්තාවේ. 03 April 2024
තොරතුරු පනතට පිටුපෑ මහනුවර නගර සභා ලොක්කො දෙන්නෙකුට නොතීසි තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ මහනුවර මහ නගර සභාවෙන් තොරතුරු ඉල්ලා සිටි මහනුවර පුරවැසියකුට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ තොරතුරු ලබා නොදුන් නගර සභාවේ උසස් පරිපාලන නිලයන් දරණ රාජ්‍ය නිලධාරින් දෙදෙනකුට :නාගරික කොමසාරිස් සහ නියෝජ්‍ය කොමසාරිස් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ඩී. සී. දිසානායක මහතා විසින් නොතීසී නිකුත් කරනු ලැබ තිබේ. 03 April 2024
දුරකතන සංඥා නොමැතිවීමෙන් මිනිපේ ජනතාව අමාරුවේ මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නකලස් කදු පද්ධතියේ පහළ කොටසේ පිහිටි ගම්මාන රාශියකට ජංගම දුරකතන සදහා නිසි ලෙස අදාළ සංඥා නොලැබීම හේතුවෙන් එම ගම්වල අධ්‍යාපනය හදාරන දූ දරුවෝ සහ ගම්වාසීහු දැඩි අපහසුතාවකට පත්ව සිටිති. 03 April 2024
හිඟුරාන සීනි ඉතිහාසය වෙනස් කරයි ගල්ඔය වැවිලි සමාගම විසින් පවත්වා ගෙන යනු ලබන හිගුරාන සීනි කර්මාන්ත ශාලාව මෙවර කෙටි ඇඹරුම් වාරයේදී හිගුරාන සීනි ඉතිහාසය වෙනස් කරමින් උක් ටොන් 1,11,272 ක් අඹරා තිබේ. 03 April 2024
අවුරුද්දකදී ප්ලාස්ටික් පෑන් ටොන් 80ක් පරිසරයට ටොන් අසූවක් පමණ බරැති ප්ලාස්ටික් පෑන් කෝටි දොළහක් වසරකට වෙළෙඳපොළට නිකුත් කෙරෙන බව පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණයවිය. 03 April 2024
මාර්ග දෙකක දුම්රිය ධාවනය නවතී මරදාන දුම්රිය ස්ථානය ආසන්නේ අද (3) පස්වරුවේ සිදුවූ දුම්රිය පිලි පැනීම හේතුවෙන් මාර්ග දෙකක දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම මෙන් අත්හිටුවීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 03 April 2024
මාමා ඝාතනය කළැයි බෑණා අල්ලයි අවුරුදු හැත්තෑ තුනක් වයසැති සිය මාමණ්ඩිය ඝාතනය කළේ යැයි කියන බෑනා සැකපිට අත්අඩංගුවට ගත් බව කැලණිය පොලිසිය පවසයි. 03 April 2024
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025