2024 පසුගිය ජනධිපතිවරණයේ දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පක්ෂ ලබාගත් තැපැල් ඡන්ද ප්‍රමාණය :
ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 32750, සමගි ජන බලවේගය නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාස 10956, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් රනිල් වික්‍රමසිංහ 8218, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් නාමල් රාජපක්ෂ 783, සර්වජන බලය නියෝජනය කරමින් දිලිත් ජයවීර 180 කි.
පසුගිය ජනාධිපතිවරණයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල වලට සාපේක්ෂව ජාතික ජනබලවේගය වැඩි ඡන්ද 10280 ක් ලබා ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd