IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සූර් වී ඡන්ද රාජකාරී කළ පොලීසියේ 2ක් අත්අඩංගුවට

( ඒ. ඒ. පේමසිරි)

කිරින්ද , පුස්තෝලමුල්ල ජයවික්‍රම කණිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයෙහි පැවැති අංක 98 ඡන්ද  මධ්‍යස්ථානයෙහි බිමතින් රාජකාරි සේවයෙහි යෙදි සිටි  පොලිස් නිළධාරින් දෙදෙනෙකු තිස්සමහරාම සහකාර පොලිස් අධිකාරි වරයාගේ උපදෙස් මත තිස්සමහරාම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොණරාගල කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකු සහ කිරින්ද පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ ආධුනික පොලිස් නිලධාරියකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.



අදහස් (2)

සූර් වී ඡන්ද රාජකාරී කළ පොලීසියේ 2ක් අත්අඩංගුවට

Premasiri Friday, 15 November 2024 07:38 AM

අත් අඩංගුවට ගැනීම අවශ්‍ය නැහැ ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව රාජකාරි වෙලාවෙ බීමත්ව සිටීම සේවයෙන් පහකිරීමට තරම් බරපතළ වරදක් වෙනවා ඒනිසා අත් අඩංගුවට ගැනීම නොවෙයි කරන්න තිබුණේ වැඩ තහනම් කර විනය පරීක්ෂණයක් පැවැත්වීම තමයි පොලිසියේ අයට ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව කටයුතු කිරීම කරන්න අවශ්‍ය බව රජයේ පත්වීමක් ලැබුවානම් පත්වීම් ලිපිය කියවූ කෙනෙකුට පමනක් තේරුම් ගන්න පුලුවන් වෙනවා

:       0       6

Sanjeewa TharangaFriday, 15 November 2024 05:39 PM

පොලිස් නිලධරයන්ටත් අනික් සිවිල් නිලධාරින් වගේ බබා පාට් දාලා කරන්න බැ ...... දැඩි විනයක් ඇති කරන්න හුරතල් කරලා බැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 658 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site