
කොළඹ දිස්ත්‍රික්කයේ මැද කොළඹ ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 20220, සජිත් ප්‍රේමදාස 46063, රනිල් වික්‍රමසිංහ 19397, නාමල් රාජපක්ෂ 1123 , දිලිත් ජයවීර 367 කි.
පසුගිය 2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලට සාපේක්ෂව ජාතික ජනබලවේගය වැඩි ඡන්ද 18940ක් ලබා ගනිමින් මැද කොළඹ ආසනයේ බලය තහවුරු කරගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් බල කනුවක්ව තිබු රණසිංහ පේමදාසගේ ආසනය අද ගියා
පුතණ්ඩියාගේ කයිවාරුවේ තරම කොතරම්ද කිව්වොත් අප්පාගේ ආසනයවත් රැකගැනීමට බැරිවෙලා තියෙනවා බල ලෝභිත්වය නිසා පක්ෂය කඩාගෙන නොගියානම් පුතණ්ඩියා මේ වෙනකොට ලංකාවෙ අගමැතිකම කරනවාමයි දැන්නම් ඉතින් ජනාධිපති තනතුර හීනයක් තමයි වත්මන් ආණ්ඩුව දිගුකලක් ජනතා සේවය කරාවි
ජනතාවට තිත්ත වෙලා තිබුණු නිසා අනුර කුමාර දිනුවා එච්චරයි. රටට යහපතක් වෙයි කියලා මං හිතනවා...