
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 31371, රනිල් වික්‍රමසිංහ 15403, ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 12976කි.
පසුගිය 2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලට සාපේක්ෂව ජාතික ජනබලවේගය වැඩි ඡන්ද 12503ක් ලබා ගනිමින් ත්‍රිකුණාමලය ආසනයේ බලය තහවුරු කරගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd