2024 පසුගිය ජනධිපතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පක්ෂ ලබාගත් තැපැල් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 33226, රනිල් වික්‍රමසිංහ 9116, සජිත් ප්‍රේමදාස 6383,නාමල් රාජපක්ෂ 943, දිලිත් ජයවීර 441 කි.
පසුගිය ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල වලට සාපේක්ෂව ජාතික ජනබලවේගය වැඩි ඡන්ද 9582 ක් ලබා ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd