2024 ජනාධිපතිවරණයේ මොණරාගල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය නියෝජනය කරමින්ල අනුර කුමාර දිසානායක 140269, සජිත් ප්‍රේමදාස 134238, රනිල් වික්‍රමසිංහ 35728, නාමල් රාජපක්ෂ 12832, දිලිත් ජයවීර 2286කි.
පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලට සාපේක්ෂව ජාතික ජනබලවේගය වැඩි ඡන්ද 34461ක් ලබා ගනිමින් මොණරාගල දිස්ත්‍රික්කයේ බලය තහවුරු කරගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd