ඇඟලුම් බසය-සිසු සැරිය ගැටී 19 ක් රෝහලේ
අනුරාධපුර,පාදෙණිය ප්රධාන මාර්ගයේ ශ්රාවස්තිපුර හන්දිය ආසන්නයේදි පාසල් සිසුන් රැගෙන යමින් සිටි සිසු සැරිය බස් රථයක් හා ඇගලුම් සේවිකාවන් රැගෙන යමින් සිටි බස් රථයක් එකිනෙ ගැටිමෙන් ගැටිමෙන් පාසල් සිසුන් සිවු දෙනෙකු,කාන්තාවන් ඇතුළු පුද්ගලයන් 19 දෙනෙකු තුවාල ලබා අද (15) රෝහල් ගත කළ බව අනුරාධපුර පොලිසිය කියයි.