(අංජුල මහික වීරරත්න)
බන්ධනාගාර නිලධාරීන්ට පවතින ජීවිත තර්ජන පිළිබදව රජයේ අවධානය යොමුව තිබෙන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
කළුතර, ගාල්ල, බූස්ස සහ මාතර බන්ධනාගාර වල රාජකාරී සිදු කරන නිලධාරීන්ට පවතින ජීවිත තර්ජන රාජකාරී කිරීමේදී පවතින අපහසුතා සම්බන්ධව විශේෂ අවධානයක් යොමුව තිබෙන බවද අමාත්‍යවරයා කීය.
බාධක අපහසුතා රාශියක් මධ්‍යයේ වුවත් බන්ධනාගාර නිලධාරීන් සුවිශේෂි මෙහෙවරක් සිදු කරන බව කී අමාත්‍යවරයා ඔවුන්ගේ ආරක්ෂාව පිළිබදව මෙන්ම ඔවුන්ට පවතින ගැටළු විසඳීමට උපරිම පියවර ගන්නා බව සඳහන් කළේය.
කොළඹ වැලිකඩ සහ මැගසින් බන්ධනාගාර වල පවතින තත්වය පිළිබදව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට අද ( 27) සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
බන්ධනාගාර නිලධාරී අරක්ෂාව තහවුරු කරනවා