(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් බව කියන මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශ ගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
අත්අඩංගුවට ගත් එම සැකකරු විදේශගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන අයි ඩි නැමැත්තාගේ සමීපතමයෙක් බව පොලිසිය සඳහන් කරයි.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකටඅනුව ගල්කිස්ස සේරම් පාරේදී සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කෝටියක මත්ද්‍රව්‍ය සමඟ අයෙක් මාට්ටු