IMG-LOGO

මාළු ලොරිය අස්සේ බී.ඩි කොළ

(සිතුම් චතුරංග)

ඉන්දියාවේ සිට නීති විරෝධි අයුරින් මෙරටට ගෙන්වු රුපියල් මිලියන නවයකට අධික වටිනා කමින් යුත් බීඩි කොළ කිලෝ 1,115 සමඟ පුද්ගලයින් දෙදෙනකු මන්නාරම මුරුණ්කන් හීදි අත්අඩංගුවටගත් බව මන්නාරම විශේෂ කාර්ය බලකාය පවසයි.

මාළු ප්‍රවාහනය කරන ලොරි රථයක සඟවා නීති විරෝධීව ගෙන්වන ලද මෙම  බීඩි කොළ තොගය කුරුණෑගල ප්‍රදේශයට රැගෙනයමින් සිටියදී යුද හමුදා බුද්ධි අංශවලට  ලැබුණ බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවටගත් මාළු ප්‍රවාහනය කරන ලොරි රථය තුළ ආරක්ෂිත ඇසුරුම් 36ක මෙම බීඩි කොළ තොගය අසුරා තිබූ බවත් පොලිසිය පැවසිය.

 



අදහස් (1)

මාළු ලොරිය අස්සේ බී.ඩි කොළ

Neel Friday, 28 March 2025 04:40 AM

දෑන් ඔය බීඩි කොලවලට මොකද කරන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1691 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 656 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site