IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


බවුසරය පෙරැළී රියදුරු-රිය සහායක මරුට

(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )

කලවාන - මතුගම මාර්ගයේ අම්බලමහේන ප්‍රදේශයේදී  ඊයේ (26) රාත්‍රී  රබර් කිරි බවුසරයක් පෙරෙැළී  අනතුරකට ලක්වීමෙන් එහි රියදුරු සහ රිය සහායක මිය ගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි කලවාන පොලීසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ කිරි බවුසරයේ  රියදුරු ලෙස කටයුතු කළ  ගල්නෑව රඹුක්කන ප්‍රදේශයේ පදිංචි  ජනක පැතුම් කුමාර (  27 ) නම් අයෙකු සහ  රිය සහයක ලෙස කටයුතු කළ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි බටුටිගේ ප්‍රියන්ත නැමති (36) නම්අයෙකු බව පොලිසිය පැවසීය .

අනතුරට ලක්ව ඇත්තේ බුලත්සිංහල ප්‍රදේශයේ රබර් කිරි ආයතනයක රබර් කිරි බවුසරයක් බවත් එම බවුසරය රත්නපුර ප්‍රදේශයේ රබර් කිරි එකතු කර නැවත යමින් සිටියදි අනතුරට මුහුණ පා ඇති බව පොලිසිය පැවසිය.

 



අදහස් (3)

බවුසරය පෙරැළී රියදුරු-රිය සහායක මරුට

බටලන්දේ ප්‍රේමවතී Thursday, 27 March 2025 10:19 AM

මිනිස්සු පිස්සො වගේ වාහන එලවනවට මාලිමාව වගකියන්න ඕන කියල අර මොලේ කචල් අය කියයි දැන්.

:       1       18

රනේ Thursday, 27 March 2025 10:54 AM

පාර ඇදයි.. ඒ්කයි.

:       0       1

Bayya Friday, 28 March 2025 12:14 AM

මෙහෙම අනතුරු රනිල් රාජපක්ෂ කාලේ වුනේ නෑ නේ... මේ ආණ්ඩුවට රිය අනතුරු නැතුව ආණ්ඩු කරගන්නවත් බෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 754 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 568 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site