( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම වීදාගම වැවේ සොරොව්දොර විවෘත කිරීමට යොදාගන්නා දොර ඔසවනය කිසියම් පුද්ගලයකු සොරාගෙන යාම හේතුවෙන් එම ප්‍රදේශයේ ගොවි ජනතාවක් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි කියති.
මේ හේතුවෙන් බොලබොටුව වෙල්යායේ අක්කර දෙසීයක පමණ කුඹුරු යායක් වගා කිරීමට අවශ්‍ය ජලය ලබා ගැනීමට නොහැකි ව ගොවි පවුල් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් අන්ත අසරණ වී ඇත.
සොරොව් දොර විවෘත කිරීමට යොදාගන්නා දොර ඔසවනය මීට මාස දෙකකට පමණ ඉහතදී සොරාගෙන ගොස් ඇති බව පවසමින් කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් බණ්ඩාරගම පොලිසිය වෙතද පැමිණිලි කර තිබිණි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
වීදාගම වැවේ සොරව්වේ දොර ඔසවනය සොරාගෙන ගිහින්