හය වසර මොඩියුල ඉවත් කරලා නෑ හය වසර මොඩියුල කිසිවක් හෝ ඉවත් කර නැතැයි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිනී, අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (3) පැවසුවාය. 03 February 2026
එප්ස්ටයින් ලිපිගොනුවල බිල් ගේට්ස් ඉන්නවා ප්‍රසිද්ධ මෙන්ම ජනප්‍රිය පුද්ගලයන්ගේ අතිශය පෞද්ගලික විස්තර, සිදුවීම්, ගනුදෙනු සහ ඡායාරූප ආදිය එප්ස්ටයින් ලිපිගොනු හරහා ප්‍රසිද්ධියට පත් වීමත් සමඟ ලොව පුරා ආන්දෝලනයක් නිර්මාණය වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 03 February 2026
නාමලුත් CIDයෙන් පිටව යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් ඇත. 03 February 2026
සබරගමු පළාත් සභාව වෙන තැනකට සබරගමුව පළාත් සභා සංකීර්ණයේ ඉඩකඩ පුළුල් කිරීම සඳහා යාබද ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 February 2026
ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් පත් කරයි වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 February 2026
පෙට්‍රල් නැව් පහක් ගන්න ප්‍රසම්පාදනය දෙයි පෙට්‍රල් 92 Unl නැව් තොග 05 ක් ප්‍රසම්පාදනය සඳහා වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 February 2026
පාසල් සෞන්දර්ය නංවන්න මිලියන 1215ක් පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය සඳහා සෞන්දර්ය උපකරණ සැපයීම සඳහා වන ව්‍යාපෘතියට කැබිනට් අනෙමිතිය ලැබී ඇත. 03 February 2026
ගමට වතුර දෙන වැඩට මහවැලියේ උදව් ග්‍රාමීය ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මහවැලි උපදේශන කාර්යාංශයේ තාක්ෂණික සහාය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 February 2026
කස්සප - කල්‍යාණවංශ තිස්ස හිමිවරුන්ගේ රිට් පෙත්සම අහක දමයි ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ කස්සප හිමියන් සහ ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් රිමාන්ඩ් භාරයට පත් කරමින් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය. 03 February 2026
ෆින්ලන්තය එක්ක දේශපාලන උපදේශන ගිවිසුමක් ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 February 2026
ශිරන්ති සී.අයි.ඩීයෙන් පිටව යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය මීට සුළු මොහොතකට පෙර මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් පිටව ගොස් ඇත. 03 February 2026
චමින්දගේ වැඩ තහනමට මැතිසබයත් රත්වෙයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම හඬ නැගීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ අද (3) පෙරවරුවේ උණුසුම් තත්වයක් ඇතිවිය. 03 February 2026
රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක් මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 03 February 2026
පදිංචිකරුවන් ආරක්ෂා කරන පනතට පෙත්සම් හතරක් උසාවියට පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම් හතරක පිටපත් තමාට ලැබී ඇති බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ පැවසීය. 03 February 2026
ටිපරයක යතුරුපැදිය ගැටි කාන්තාවක් මරුට කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ දංඕවිට, හොරගස්මංකඩ ප්‍රදේශයේදී අද (03) යතුරුපැදියක් වැලි පැටවූ ටිපර්රියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ කාන්තාව මියගොස් ඇතැයි දං ඕ විට පොලිසියය කියයි. 03 February 2026
ජනප්‍රිය නළු හේමාල්ට ඇප සිනමා විචාරකයකුට පහර දීම සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද ජනප්‍රිය නළු හේමාල් රණසිංහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (03) නියෝග කළේය. 03 February 2026
නාමල් CIDයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රීන් නාමල් රාජපක්ෂ මහතා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය. 03 February 2026
ඇමෙරිකන් ඉරාන සාකච්ඡා තුර්කියේදී පවතින මත ගැටුම් අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකන් නියෝජිතයන් සහ ඉරාන රජයේ නියෝජිතයන් අතරේ සාකච්ඡා එලැඹෙන පෙබරවාරි 6 වැනිදා තුර්කියේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. 03 February 2026
ට්‍රම්ප් ඉන්දියාවට පැනවූ බදු අඩු කරයි ඇමෙරිකාව සහ ඉන්දියාව අතරේ ඓතිහාසික වෙළෙඳ ගිවිසුමක් ඇති කරගත් බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. ඒ සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේය. 03 February 2026
ශිරන්ති FCIDයට එයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණියාය. 03 February 2026
ජනප්‍රිය නළු හේමාල් රණසිංහ අත්අඩංගුවට පුද්ගලයකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජනප්‍රිය නළු හේමාල් රණසිංහ අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය පවසයි. 03 February 2026
කෙහෙළියගේ වැඩකට ඥාතියකුත් අත්අඩංගුවට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සමීපතම ඥාතියකු අත්අඩංගුවට ගත් බව අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 03 February 2026
සෙබළිය පැදවූ ට්‍රැක්ටරයට පා පැදිකරු බිලි යාපනයෙදී යුද හමුදා සෙබළියක් පැදවූ ට්‍රක් රථයක ගැටී පාපැදිකරුවෙකු මිය ගොස් ඇතැයි පලාලි පොලිසිය පවසයි. 03 February 2026
මන්ත්‍රී අර්චුනා තවත් ලෙඩක් දාගෙන,ගොඩින් බේරාගෙන කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආරක්ෂක නිලධාරියෙකුගේ ජංගම දුරකථනයට පහර දී අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා රුපියල් 1000/= ක ලබා දී සමථයකට පත් කරගෙන ඇතැයි නාරහේන්පිට පොලිසිය සඳහන්කරයි. 03 February 2026
මීගහකිවුල විදුහලක මව්පිය උද්ඝෝෂණයක් වියළුව අධ්‍යාපන කලාපයට අයත් මීගහකිවුල බලගොල්ල විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ දෙමව්පියෝ සියයකට ආසන්න පිරිසක් අද (03) උදෑසන එම පාසල ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වූහ. 03 February 2026
කෝටියක ‘අයිස් ‘සමඟ දෙන්නෙක් දැලේ රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය , මුදල් සමග පුද්ගලයන් දෙදෙනකු දෙදෙනකු මෝටර් රථයක් සහ ත්‍රී රෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. 03 February 2026
අපරාධකල්ලි සාමාජිකයෙක් ආයුධ සමඟ අල්ලයි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බෝම්බ, පතරොම් සහ යුද හමුදා කැලෑ ඇඳුම් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 03 February 2026
ත්‍රිරෝද රිය අඩි 235ක් පහළට: රියදුරු රෝහලට කදපොළ සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 235ක ප්‍රපාතයෙන් වූ ඇළ මාර්ගයකට පෙරලීමෙන් එම ත්‍රී රොද රථයේ ගමන් ගත් රියදුරා බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රොහලට ඇතුලත් කළ බව නානුඔය පොලිසිය පැවසීය. 03 February 2026
කොත්මලේ සිදී යයි : නටඹුන් මතුවෙයි වියළි කාලගුණය හමුවේ කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ ජල මට්ටම පහත බැස ඇති අතර ඒ හේතුව නිසාම කඩදොර විහාරස්ථානයේ බුදු පිළිමයද ජලයෙන් මතුව ඇත. 03 February 2026
පළාත් කීපයකට අද සවස වැසි උතුරු, උතුරු-මැද, නැගෙනහිර ස ඌව පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 03 February 2026
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026