අම්පාරට මහියංගණයට එළිය වැටෙයි අධික වර්ෂාව සමග රන්දෙණිගල සිට මහියංගනය දක්වා විදුලිය ගෙනයන කඩා වැටුනු මාර්ගය අද සවස් වෙනකොට තාවකාලිකව ප්‍රතිසංස්කරණය කර විදුලිය ලබාදිමට හැකිවිය. 06 December 2025
ජනපති අස්ගිරි මහා නා හිමි බැහැ දකී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි මහා විහාරය වෙත ගොස් වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහානාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. 06 December 2025
අනවසර ඉදිකිරීම් වලට යළි ඉඩක් නැහැ ආපදාවෙන් පසු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේදී සාමාන්‍ය රාජ්‍ය යාන්ත්‍රණය ඉක්මවා යන සියලුදෙනා ඒකාබද්ධ කරගත් මෙහෙයුම් යාන්ත්‍රණක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. 06 December 2025
නුවරඑලිය ගොඩනගන්න ලොකු පිරිසක් එක් වෙයි නුවරඑලිය ප්‍රදේශයට පසුගිය දා ඇදහැලුණු අධික වර්ෂාවත් සමග නුවරඑලිය නගරය, හාවා එළිය ඇතුලු ප්‍රදේශ රැසක් ජලයෙන් යට විය. 06 December 2025
ජනපති මල්වතු මහා නා හිමි බැහැදකී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු මහා විහාරයට අද (6) ගොස් තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහා නායක නා හිමි බැහැ දුටුවේය. 06 December 2025
නුවරඑළියේ ගංවතුරෙන් එළවළු වගාවට දැඩි හානි නුවරඑලිය ප්‍රදේශයට පසුගිය දින ඇදහැලුණු අධික වර්ෂෘව හේතුවෙන් නුවරඑලිය කදපොල ප්‍රදේශයේ පහත්බිම්වල වගා කර තිබු එළවලු වගාව වැසි ජලයෙන් සහ රොන්මඩ වලින් වැසී යෑම හේතුවෙන් අස්වැන්න නෙලීමට ආසන්නව තිබූ එළවලු වගාව මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. 06 December 2025
කෝටි 5000 පරිපූරකය අනුමැතියට හදිසි මැතිසබා රැස්වීමක් 19 පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් ලබන 19 පැවැත්වීමට නියමිතය. 06 December 2025
රජයේ සේවක වැටුප් රහිත නිවාඩු අවලංගුයි රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත 06 December 2025
පළාත් තුනක කඳු දෙදාහක් ’’චෙක්’’ කරයි මධ්‍යම සබරගමු සහ ඌව පළාත්වල කඳු දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පුළුල් විද්‍යාත්මක පරීක්ෂණයක් පවත්වා රජයට පූර්ණ වාර්තාවක් ලබාදීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තීරණය කර ඇත. 06 December 2025
චීන වරාය නිවසකදී වෙඩි තැබීම: පැදිකරු අත්අඩංගුවට තිරිකුණාමලය චීන වරාය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදියේ පැදිකරු බව කියන පුද්ගලයෙකු ඊයේ (5) සවස කතරගම බස් නැවතුම්පොළ අසලදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ විශේෂ කාර්ය බළකාය පවසයි. 06 December 2025
උඩරට දුම්රිය පාර හදන්න මාස දෙකකිනුත් බැරි වේවි ගංවතුර ආපදාවෙන් හානියට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ යථාවත් කිරීමට මාස දෙකකිනුත් බැරි වනු ඇතැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ලංකාදීපයට පැවසීය. 06 December 2025
ආගමික මධ්‍යස්ථනයකින් කොටි එක හමාරක කල් ඉකුත් වූ ආහාර ඔරුගොඩවත්ත ප්‍රදේශයේ ආගමික මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ’’සාමි’’ වරයකු එම මධ්‍යස්ථානය තුළ බලපත් රහිතව කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටියදී පාරිභෝගික සේවා අධිකාරිය වැටලුවේය. 06 December 2025
පළාත් කීපයක අදත් මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්වය ක්‍රමයෙන් ස්ථාපිත වීම නිසා උතුරු, උතුරු - මැද,නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 December 2025
ජනපති පාර්ලිමේන්තුව අමතා කළ සම්පූර්ණ කතාව අයවැය ලේඛනය රට තිරසාර ලෙස ආර්ථික සංවර්ධනය අත්පත් කර ගැනීම සඳහා සකස් කර තිබෙන න්‍යාය පත්‍රයේ කොටසක් හෙයින් එය ක්‍රියාත්මක කිරීම නතර කරන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 06 December 2025
පහක් මැරූ එකෙක් මාට්ටු සංවිධානාත්මක අපරාධකරුවන් වන කරන්දෙනියේ සුද්දා හා සමන් කොල්ලා යන පාතාල අපරාධකරුවන් සමග එක්ව ද්විත්ව ඝාතන 2 ක් ඇතුළු මනුෂ්‍ය ඝාතන පහක් මෙන්ම අපරාධ රැසක් සිදුකළ තරුණයකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. 06 December 2025
කෝටි 100 කුඩු කල්පිටියන් අල්ලයි රුපියල් කෝටි 100 කට අධික වීදි වටිනාකමකින් යුත් අයිස් හා හොරෝයින් තොගයක් කල්පිටිය ඉලප්පන්තිව් දුපත ආසන්නයෙදී අද අලුයම නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 06 December 2025
විසර්ජන පනතට කතානායක සහතිකය 2026 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද සිය සහතිකය සටහන් කළේය. 05 December 2025
මල්වතු ඔයට වැටුණු අයියගේ සිරු හමුවේ:නංගී තවමත් අතුරුදන් මොරටුවේ සිට අනුරාධපුරයට පැමිණි මවක් තම දරු දෙදෙනා සමග මල් අතු ඔයට පැන සියදිවි නසා ගැනීමට තැත් කළ සිද්ධියේ සැඩ පහරට ගසා ගෙන ගොස් අතුරුදහන්ව සිටින දරු දෙදෙනාගෙන්, පිරිමි දරුවාගේ සිරුර මල්වතු ඔයේ අකුලක සිරවී තිබියදීඅනුරාධපුර පූජා නගරයේ මිහිඳුපුර ප්‍රදේශයේදී සොයා ගත් බව අනුරාධපුර කොට්ඨාස පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය පවසයි. 05 December 2025
හෙරණ නගර සභා අයවැයි ජාජබ පරාදයි ජාතික ජන බලවේගයට බලය හිමි හොරණ නගර සභාවේ මංගල අයවැය වැඩි ඡන්දයකින් පරාජයට පත් පත්විය. 05 December 2025
වැලිමඩ - නුවරඑළිය පාර යළි අරී නායයාමට ලක්ව අවහිර වී තිබූ වැලිමඩ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය අද (5) පස්වරුවේ සිට විවෘත කල බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 05 December 2025
අධිවේගීයේ අනතුරකින් කතක් මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කසාගල හා බැදිගම අන්තර් හුවමාරු අතර කිලෝමීටර් 160 කණුව ආසන්නයේදී මෝටර් රථයක් ගිණි ගැනීමෙන් එහි සිටි කාන්තාවක් මිය ගිය බව අධිවේගී මාර්ගයේ රථවාහන පොලීසිය පවසයි. 05 December 2025
2026 අයවැය තුනෙන් දෙකෙන් සම්මතයි අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2026) තෙවැනි වර කියවීම තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී ඊයේ(5) පස්වරුවේ සම්මත විය. 05 December 2025
සේසතම නැති වූ අයට ජීවනෝපායක් ලැබෙන තෙක් පනස්දාහක් ආපදාවෙන් නිවාස නැති වී කඳවුරු වල සිටින උදවියට කුලී නිවසකට යාමට අවශ්‍ය නම් මාස තුනක් දක්වා රුපියල් 25000 බැගින් ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 December 2025
නිවස - ඉඩම දෙකම අහිමි වුනා නම් රජයෙන් රුපියල් කෝටියක් ආපදාවෙන් නිවස සහ ඉඩම යන දෙකම අහිමිවූවන් සඳහා රජයෙන් රුපියල් කෝටියක් ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවැසීය. 05 December 2025
මහවැලි අධිකාරයේ හිටපුු අධ්‍යක්ෂගේ අපේක්ෂිත ඇපැල විසි වෙයි රාජ්‍ය දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සැකකරුට එරෙහිව සිදු කරන විමර්ශනයන්ට අදාළව තමන් අත් අඩංගුවට පත්වුවහොත් ඇප ලබා ගත හැකි වන පරිදි පූර්ව ඇපයක් නියම කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා මහවැලි අධිකාරයේ හිටපුු අධ්යක්ෂ ජනරාල් කීර්ති බී කොටගම මහතා ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම කොළඹ මහේස්ත්‍රාත් අසංක එක් බෝදරගම මහතා (05) ප්‍රතික්ෂේප කළේය. 05 December 2025
වාරිමාර්ග ඇමතිට ජම්පර අඳින්න වෙනවා වාරිමාර්ග ඇමතිවරයාට ජම්පර අඳින්න වෙන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:- (න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 December 2025
නුවරඑළිය මන්ත්‍රිනිය පාර්ලිමේන්තුවේ හඬා වැටෙයි ව්‍යසනකාරී අවස්ථාවේ කිසිම දේශපාලන උවමනාවක් වෙනුවෙන් මිනිසුන්ගේ මනෝභාවයන් වෙනස් නොකරන ලෙස ඉල්ලා සිටින බව නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්රීනී නීතිඥ අනුෂ්කා තිලකරත්න මහත්මිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. 05 December 2025
ජනපති මැතිසබයට එයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු සභා ගර්භයට මීට ස්වල්ප මොහොතකට පෙර පැමිණ විවාදයේ අදහස් දැක්වීම ආරම්භ කළේය. 05 December 2025
මාලදිවයිනෙන් ටූනා මාළු පෙට්ටි 25,000ක පරිත්‍යාගයක් ආපදාවෙන් විපතට පත් ජනතාව වෙත බෙදා දීම සඳහා ටින් කළ ටූනා මාළු පෙට්ටි 25,000ක් මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ. 05 December 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026